ටෙස්ට් පිලේ නිත්‍ය කඩුලූ රකින ක‍්‍රීඩක ප‍්‍රසන්න ජයවර්ධන සහ වේග පන්දු යවන ක‍්‍රීඩක චානක වෙලගෙදර, ශ්‍රී ලංකා ක‍්‍රිකට් වාර්ෂික ක‍්‍රීඩක ගිවිසුමේ ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. තෙවැනි ශ්‍රේණියේ සිටි ප‍්‍රසන්න ජයවර්ධන දෙවැනි ශ්‍රේණියට ද, පස්වැනි ශ්‍රේණියේ සිටි චානක වෙලගෙදර සිවුවැනි ශ්‍රේණියට ද උසස් කර තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම්.ලැජ්ජාවට හරි කරපු වැරැද්ද හරි ගස්සගෙන වගේ.අනේ අම්මපා, SLC එකේ ඉන්න ටික අයින් කරන්න මට වරමක් තිබුණා නම්...