රෝහල් කම්කරු තනතුරක් දෙන බව කියා අංකුඹුරේ 18 හැවිරිදි ඇඟැළුම් සේවිකාවක කෙළෙසී යැයි සැකපිට පුජාපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රි ප්‍රියලාල් එම්. නලින්ද සංජිව බණ්ඩාර ඇතුළු තිදෙනෙක් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය විසින් අප්‍රේල් දෙවැනි ද තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. සැකකරුවන් සම්බන්ධයෙන් ඩී.එන්.ඒ ජාන පරීක්ෂණයක් පවත්වා වාර්තාව ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd