පාතහේවාහැට මාළු වෙළෙන්දියකගේ බලපත්‍රය අවලංගු නොකිරීමට රුපියල් විසිපන්දාහක අල්ලසක් ගත්තැයි සැක පිට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් එහි ප්‍රාදේශීය සභා සභාපති ආර් එම් ක්‍රිෂාන්ත සුමිත් බණ්ඩාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙළෙන්දියක් නිසා වෙන්න ඇති
මේ ගොල්ලො මාරයාගෙනුත් අල්ලස් ගනීද දන්නේ නෑ. මෙහෙම අය මිනිසත් බවල ලබන්නේ අනිත් අයගේ දුකට..