මහරගම පිළිකා රෝහලට ස්කැනර් යන්ත‍්‍රයක් පරිත්‍යාග කිරීම උදෙසා පැරීසියේ මීගමු සංවිධානය එළිදැක්වූ සීගිරි රූ සෑඳෑවට මහා පිරිස් ඇදී ආහ. ශ්‍රී ලාංකික සමගිය විදහා දැක්වූ එම උළෙල ශ්‍රී ලාංකික රූ රැජිනියන් සඳහා වූ තරගයේ ශ්‍රී ලංකාවේ සියලූම ජාතීන් නියෝජනය වීම අති විශේෂ අවස්ථාවක් වූයේය. රෝසි සේනානායක මන්ත‍්‍රීවරිය විනිශ්චයේ සභාපති වූවාය. ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක හා ඔහුගේ බිරිය ප‍්‍රධාන ආරාධිතයෝ වූහ. මහින්ද රාජපක්ෂ ජනපති තම සුබපැතුම්ද එවා තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම පින් ඇති වැඩක් ..
මහරගම පිළිකාරෝහලට ස්කෑනර් යන්ත්‍රයක් පරිත්‍යාගකරන එක හොද දෙයක්. නමුත් මෙ දවස්වල එකඑක රටවල්වල පොළව හෙලවෙනවා පරිස්සමෙන්.
රූපය සමඟ යන ගුණවත්කම හොඳයි.එත් මම බලලා තියෙනවා ලස්සන කෙල්ලෝ ලග නිතරම හොඳ ගතිගුණ තියෙනවා.මොකද කැත කෙල්ලෝ නිතරම හීනමානයෙන් ජීවත් වෙන්නේ නමුත් ලස්සන කෙල්ලන්ට ඒ හීන මානය නැහැ.ඒ වගේම තමයි උගත්කමත්.උගත්කම නැති අය උගත්කමට ද්වේෂ කරනවා.ගරහනවා.ඒ හීනමානය නිසා බව එයාලා දන්නේ නැහැ. නමුත් උගතාට හීනමානය නැති නිසා එයාට ඒවා ගානක් නැහැ.
හරිම ලස්සනයි නංගී......
මීගමු සංගා
අපේ දවසම ඉවරයි..
අයියෝ අරයත් ඉන්නවා.එයා ගාව ගත්තොත් විනාශයි
මේ වගේම හොද වැඩක් කරනවා කියල මහරගම පිලිකා රෝහලේ මුල්ගල් පැල කරපු මහේල, සංගා කට්ටියටත් පොඩ්ඩක් අතීතය මතක් වුනොත් හොදයි.
අගය කල යුතු දෙයක්.......සංවිධානය කර සියලු දෙනාට පින්...
කොච්චර උපාධි, පශ්චාත් උපාධි තිබ්බත් අපි නම් ඉන්නේ පොළොවේ පය ගහලා
දූෂණ වංචා සොරකම් වලට සම්බන්දයෙන් කරුණු විමසීමට ලංකා රජයෙන් පසුගිය දිනකදී ලංකාවට කැඳවූ තානාපතිට මල් මාලා දැමීමෙන් මෙහි සංවිධායකයින් කර ඇත්තේ පාවාදීමකි.මෙයට පැරීසියේ වෙසෙන බහුතර ලාංකිකයන්ගේ අප්‍රසාදය මෙසේ පළකරමු.