දේවාල පෙරහරට රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකුට පහරදුන් බව කියන සිව් දෙනෙක් මාදම්පේ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මල්පෙරහරේ පාපැදිවලින් ගිය පිරිසකට පහරදීම බේරාන්නට ගිය කොස්තාපල් ද ප්‍රහාරයට ලක්වී ඇතැයි කියති.
පොලිස් කොස්තාපල් රෝහල් ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතහරින්න එපා ඔය චණ්ඩින්ව. තියෙන හැම හන්දියකටම තෙල් ගාන්න දෙන්න. (නි)
දැං ඉතිං හරිනේ.. පැය 48ක් පොලිසියෙ..!(නු)
මල් පෙරහරේ පාපැදිවලින් ගිය පිරිසකට පහරදීමට හේතුව කුමක්ද? (නි)
බුද්ධි, ගත වයසට ගියාට හිත සංවර වෙන්නේ නැහැ. ඒක කුඩා කාලේ ඉඳන් හුරු කළ යුතුයි. (නි)
හේවිසියට ගහනවා කියලා පීසී මාමට ගහලාද? (නි)
වැරදි කරුවන් අල්ලා දඩුවම් කල යුතුයි (ස)
දැන් ඉතින් කන්න වෙනවා පොලියත් එක්ක (ස)
එයාලා ඉතින් නීතිය ගැන දන්න අයනේ අපිට වැඩිය. (නි)