දඹුල්ල හීන් හොරගොල්ලෑවේ දී කොළඹ - ත්‍රිකුණාමල ලංගම බසයට යටවූ අයියා නගෝ දෙදෙනකු බේරා ගැනීමට දඹුල්ල නගරයේ පිරිසක් සමත්වූහ. යතුරු පැදියකින් යමින් සිටි මේ දෙදෙනා බසයට යටවීමත් සමගම තරුණයෝ පිරිස එක්ව බසය අනෙක් පැත්තට පෙරළා ඔවුන් රෝහලට ගෙන ගියවිට වෛද්‍යවරුන් පැවැසුයේ තරුණයන් නිසා ඔවුන්ගේ ජිවිත බේරුණු බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ප්‍රවෘත්තියක්. සියලු දෙනාටම බුදු සරණයි..
මෙන්න නියම වැඩකාරයො..
ජීවිත දෙකක් බේරගන්නවා කියන්නෙ ලොකු පිනක්..
නියමයි..
ලංකාදීප එසැණ, හොද ප්‍රවෘත්තියක්..
හොඳ වැඩක්..
මෙන්න මිනිස්සු
අපි එකමුතුනම් මොනවද කරන්න බැරි?
දැක්කනේ දඹුල්ලේ කොල්ලෝ. වැඩ නම් වැඩ. ගම ගාල්ලේ. වැඩ ලෑල්ලේ. කියා කියා බොරු කෛවාරු නෑ.
මීට පෙර නිවාඩු යන හමුදා සොහොයුරන් ඉලක්ක කොට දැවැන්ත බෝම්බයක් පිපිරුනු අවස්තාවේත් දඹූලු තරුණයන් තම එකමුතුව සිරි ලකට පෙන්නුවා......