(ප‍්‍රියන්ත කුමුදු) මෙම වීඩියෝ දර්ශනයේ ඇතුළත්වනුයේ පසුගියදා ඇද හැළුණු මහා වැස්සෙන් අලාබ හානි සිදු වූ ගිනිගත්හේන දගම්පිටිය පාලම දැවැන්ත ජල පහරට හසුවෙන අයුරුයි
(ප‍්‍රියන්ත කුමුදු) මෙම වීඩියෝ දර්ශනයේ ඇතුළත්වනුයේ පසුගියදා ඇද හැළුණු මහා වැස්සෙන් අලාබ හානි සිදු වූ ගිනිගත්හේන දගම්පිටිය පාලම දැවැන්ත ජල පහරට හසුවෙන අයුරුයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලම ටිකක් උස්සල හදන්නකෝ.(ස)
මේ ස්ථානවල ජල මට්ටම බලලා නෙමෙයිද ඉංජිනේරුවරු පාලම ඉදිකළේ. අඩුතරමින් පලාතේ ගම්මුවත් නිහඩව හිටියද පාලම හදනතුරුම. සුනාමි රැල්ල වගේ තමයි.(නදී)
මෙතන ප්‍රශ්නේ පාලමේ උස නොවේ. ලැබෙන කොමිස් මුදලේ උසයි. එකයි හෙනේ.(නදී)
පාලම හදන්න පෙර නියමිත අධ්‍යයනයක් කළේ නැද්ද? (නි)