කපිලවස්තුපුර සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැල්මඩුල්ලේ රජමහා විහාරයේ දී ඇරැඹීමත් සමග ධාතූන් වැඳපුදා ගැනීමට ආ පිරිස කිලෝමීටර් හතරක් පහක් දුරට පෙළ ගැසී සිටියහ. කැලණිය මානෙල්වත්තෙන් ධාතූන් වහන්සේලා පැල්මඩුල්ලට වැඩම කරවන විට දහස් ගණනකට ධාතූන් වැඳපුදා ගත නොහැකි විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිනම් ඉන්දියාව මේ ධාතූන් වහන්සේලා ලංකාවට පරිත්‍යාග කරන්න ඕනෑ. (නි)
සාදු සාදු අපේ රටට බුදුන් වැඩියා හා සමානයි (අ)
බලන්න අපේ රට කොතරම් ශ්‍රද්ධාවන්තද කියලා. (නි)
ලෝ සතුනගේ සිත් පහන් හැගුමින් පිබිදේවා! (නි)
සාධු... සාධු... සාධු...! රටට ලෝකයට සෙතක්ම වේවා! (නි)
ජීවන ප්‍රශ්න දවසකට අමතකයි. මෙන්න නියම වෙලාව. (නි)
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ වඩම්මාගෙන ගිය යුත්තේ හිස මුදුනේ තබාගෙනයි. මට මතකයි, චීනයෙන් වැඩමවූ දන්ත ධාතුන් වහන්සේ එවකට අගමැතිව සිටි සර් ජෝන් කොතලාවල වැඩමවාගෙන ගියේ ගෞරවාන්විතව හිස මුදුනේ තබාගෙනයි. (නි)
කරුණාකර මීට ප්‍රතිචාර අවශ්‍ය නැත. හදවතේ පමණක් භක්තිය තබාගන්න. සාධු... සාධු... සාධු...! (නි)
විසූක දස්සන අමතක කර රටේ ජනතාව වෙනුවෙන් පොඩි ආගමික විවේකයක් ලබා දී ඇති බව පෙනේ. හෙට අනිද්දා වද්දී තව මොනවා සිදුවේවිදැයි සිතාගත නොහැක. (නි)
අමිල, මමනම් හිතන්නේ කපිලවස්තු ධාතූන් වහන්සේලා ඉන්දියාවෙම තියෙන එක හොඳයි කියලයි..නැත්නම් ඒකත් වෙන රටකට විකුණන්න බැරි නෑ අපේ අය... (ස)
සාදු සාදු මගේ රටටත් ජාතියටත් බුදුසරණයි... (ස)
සාදු සාදු සාදු මිනිස් හදවත් තුල වෛරයේ ගිනි නැති වේවා සම්බුදුසරණයි...(ස)
මගේ රටටත් ජාතියටත් නැවතත් සම්බුදු පිහිට ලැබුනා.රටටම තිසරණ සරණ ලැබේවා(ස)
මිනිසුන්ගේ හදපත්‍ලටම බුදු සිසිල බුදු සුවද දැනේවා(ස)
මමත් බැලුවා. ඒත් හරියට දැක්කේ නැහැ (නි)
මෙම ධාතූන් වහන්සේ මෙරටේම වැඩ සිටියොත් රටට ශාන්තියක් වේවි. (නි)