කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වෑන් රියක් හල්දුම්මුල්ල පුස්සැල්ල පාලමෙන් පහළට අඩි 30ක් පමණ ප්‍රපාතයේ වතුර වළකට පෙරළුණ ද එහි ගමන් ගත් පිරිසට කිසිම අනතුරක් සිදු වී නැතැයි පොලිසිය පවසයි.
කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වෑන් රියක් හල්දුම්මුල්ල පුස්සැල්ල පාලමෙන් පහළට අඩි 30ක් පමණ ප්‍රපාතයේ වතුර වළකට පෙරළුණ ද එහි ගමන් ගත් පිරිසට කිසිම අනතුරක් සිදු වී නැතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සප්‍ත කන්යා කන්දේ හැප්‍පිලා මැරුණු අය සියලු දෙනා මක්කම වන්දනා කරුවන්. බන්දුල කොහොමද එය නිර්වචනය කරන්නේ?(නදී)
මුතුකුඩ ලොක්ක අයෙත් නොන්ඩි වෙන්ටයි යන්නේ .(නදී)
තම්බි වාහනේ හලාල් කරනවාද මන්දා? (නි)
කවුරු කොහොම කීවත් මටනමි විශ්වාස නෑ. මට පේන්නේ වාහනේ හෝදගන්න ඇළට බස්සලා වගේ.(නදී)
තන්ගවෙලු, ඔයාගේ අදහස නම් 100% හරි.මටත් තේරෙන්නෙ නැත්තෙ මිනිස්සු මේක තේරුම් ගන්නේ නැත්තේ ඇයි කියලයි (නි)
සමහර මෝඩයෝ කියනවා නොපෙනෙන දෙවියන්ට වඩා පෙනෙන එයා උතුම් කියලා. නමුත් හදිසියෙවත් තමන්ට කරදරයක් වෙලා මැරෙන්න යනකොට "අනේ දෙවියනේ මාව බේරගන්න" කියලා පිහිට යදින්නේ ඔය නොපෙනෙන දෙවියන්ගෙන්ම තමයි. එහෙව් එකේ කොහොමද කියන්නේ නොපෙනෙන දෙවියන්ට බලයක් නැහැ කියලා. සමහරු දෙවියෝ කියලා නමස්කාර කරන්නේ මැටි පිළිමවලට. හැබැයි ඒවාට නම් බලයක් නැහැ තමයි. (නි)
මටත් පෙනෙන්නේත් එහෙම තමා රනිල්,නැත්නම් කෝ මේ පිරිස? (නි)
දෙවියෝ ආරක්ෂා කර ඇති බව ස්ථිරයි (නි)
සලාම් අහමෙඩ්, හැම දේටම ආගම ගාව ගන්න එපා. එහෙමනම් වාහනය ඉස්සරහා තියෙන්නේ බුදු පිළිමයක්. අපි ළඟ හලාල්, හරාම් නැහැ.(නදී)
තමන්ගේ වාසනාවට ඔවුන්ගේ ජීවිත බේරුනා වෙන්න පුළුවන්. තුනුරුවන් සරණයි සියලුම දෙනාට.(නදී)
මරන්න බැරිනම් ගලේ ගහලවත් මරන්න බැහැ.(නදී)
තංගවේලු හරි. බන්දුල, මැටි පිලිම වලට වදින එක දෙවි කෙනෙක් ඉන්නවා යැයි සිතමින් අහසට අත් දික් කරන එකට වඩා ප්‍රතිපලදායක විය හැකියි. මැටි පිලිමය සත්‍ය වශයෙන් පවතින දෙයක්. ඒත් දෙවියන් ඉන්නවද නැද්ද කියල කවුරුවත් දන්නෙ නැහැනෙ.(නදී)
මුතුකුඩ ලොක්ක අයෙත් නොන්ඩි වෙන්ටයි යන්නේ .
ඔයාල දන්නවද වහනයක් හලාල් කරන හැටි. සයිලන්සර් බටේ පොඩ්ඩක් කපන එක විතරයි තියෙන්නේ.(නදී)
මේ අදහස් ලියන අයට නම් බාගෙට පිස්සු, ඔය වෑන් රථය පෙරලුන වෙලාවේ ඉඳල මම මේ කල්පනා කලේ කොහොමද උඩට අර ගන්නේ කියලා.(නදී)
වාහනේ පෙරලුනා නෙමෙයි ළමයෝ, හෝදන්න කියලා පොඩ්ඩක් රිවස් කළා. ලිස්සලා වතුරට වැටුනා. දැන් ඇන්ජිමට වතුර ගිහින් තල්ලු කරලා ගොඩට ගන්න ක්‍රමයක් කල්පණා කරනවා. කට්ටියම ලණුව කෑවා නේද? (නදී)
මේවාට කීයන්න දෙයක් මට නැහැ.(නදී)
සමන්, මිදී කොහෙද තිත්ත නරි කියයිද ඇත්ත කිව්වලු. ඔයාට පුලුවන්නම් අද ඉරිදා මැයි 12 දිවයිනේ ඇති ජේම් සලීම් කියල ඉස්ලාම් බැතිමතෙකුගේ වටිනා අදහස් කැටිකල ලිපියක්. ඒ ලිපිය කියවල බලන්න එතකොට ඔයාටම තේරෙයි ඔයාල වගේ අදහස් තියන උදවිය ඉන්න තැන කොතනද කියල.(නදී)
එකම ආගමකට කොටු නොවී සැම ආගමකම හරය මොකක්ද කියල සොයල බැලුව අයකුට තේරෙනවා සත්‍ය වශයන්ම ආගමක් යනු කුමක්ද කියලා. ඒක තේරුම් නොගන්න තාක් කල් ලෝකය අදුරේ තියේවි.(නදී)
තමන්ගේ ආගම හරියට අදහන කෙනක් අන්‍ය ආගම් වලට ගරහන්නේ නැහැ. පින්දහම් කල අය වාහනයේ ඉදල තියන බව නම් පැහැදිලියි.(නදී)
අදහස් ලියන සියලුම දෙනාගෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ආගම් සහා ජාතිභේද වලට තුඩු දෙන දේවල් ලියන්න එපා.(නදී)
මනෝජ්, ඔබතුල පවතින්නා වු මමත්වය නැතිකර මාර්ග ඥානය ඇතිවන තාක්කල් ඔබට මානුෂිකත්වයෙන් සිතන්නට තරම් පිරිසිදු මනසක් ඔබතුල නොමැතිවනවා ඒකාන්තය. (නි)
එතකොට මක්කම ගිහින්, නැවත එනකොට සිය ගනන් මැරෙන්නේ. (නි)
මේ වෑන් එකේ ඉස්සරහ තියෙන රත්තරන් පාට දේ මොකද්ද? මම හිතන්නේ බුදු පිළිමයක් කියලා. (නි)
බුද්ධිය නොමැති අබෞද්ධයන් වසන සමාජයක් තුල බුද්ධියට ගෝචර නොවන අබෞද්ධ අදහස් අසන්නට ලැබීම පුදුමයට කරුණක් නොවේ.(නදී)
කට්ටියම නාන්න ගිහින් වගේ.(ස)
පින්වත් පිරිසක්. (ස)
මෙය නම් බුදුන්ගේ පිහිටෙන් සිදුවුණු ආශ් චර්යයක් ... ඉදිරියේ තියෙන බුද්ධ රුපය එය තහවුරු කරනවා. (ස)
හැම දේටම ආගම සම්බන්ද කරගන්න ඕනේ ද ? ඕක පෙරලුනෙත් යම් කිසි පිහිටක් නිසා ද ?(ස)
කමල් , බුදුන් වහන්සේ පිරිනිවන් පාලා සැහෙන කල් , ඔය වගේ බොළඳ කතා කියල බුදුදහමට අගෞරව කරන්න එපා.(නදී)
අනේ වාසනාවන්.(නදී)
චමිලා ඔය හරියටම හරි කවදා හරි මෙයාලා ඉපදෙන්නේ නිරයේ තමයි. හැම දේගටම ආගමට අපහාස කරන්න එපා.(නදී)
කව්රු මොනවා කීවත් අඩි 30 ක් යනකොට " ඉතිපිසෝ " ගාථාව කියවෙන්නම ඇති. ඒ හේතුවෙන්ම තමයි අපේ සහෝදරයින්ට මොකුත් වෙලා නැත්තේ.(නදී)
හුග දෙනෙක්ගේ මතය මේ ලෝකේ ආගම් බිහිවුනේ මනුස්සයින්ගේ හොදටයි කියලා. ඒත් මට තේරෙන දේ ඒකේ අනිත් පැත්ත. නොයෙකුත් දාර්ශනිතයන්ගේ මග පෙන්වීමෙන් ආගම් ලෙස නම්කරගෙන හැමෝම රංඩු වෙනවා. ලෝකේ වැඩියෙන්ම මිනිසුන් මියයන්නේ ආගමික විශ්වාස නිසා වෙන්න ඇති. ආගමක් දකින්න කලින් සැබැ මනුස්සයෝ වුනානාම් කොච්චර ලස්සන ලෝකයක් බිහිවෙනු ඇතිද?(නදී)
පෙරලුනු පිට හොදයි කියනවා .... (නි)
චමිලා ඔය ගනන් ගන්න එපා. ඔය බොලද කතා වලින් ආගමත් දහමත් අගෞරවට පත් වෙන්නෙ නැහැ (නි)
වාහන අඩු පාරක් මේක. ඒකෙත් මෙයාලා පෙරලව ගන්නවනේ. (ස)
ජපන් තාක්ෂනය පේනවා නේද. ටොයෝටා වාහනයක් නිසා යාන්තම් ඔතනින් නැවතුනා.(නදී)
සෙලනිකස්, කිසිම පිහිටක් නිසා නොව සාදාරනව හම්බකළ හලාල් සල්ලි නිසා. මතක තියෙනවද අදිවේගී මාර්ගයේ රත්තරන් මුදලාලි කෙනෙක් මැරුණු හැටි, මේවා හරං සල්ලි.(නදී)
අපට සියලු දේවල් හොඳට සිදුවන්නේ හිත හොඳ කම, සාදාරන වෙලදාම, දේව භක්තිය සහ ඊර්ෂියාව වයිරය හෝ ක්රෝධය නැති නිසා.(නදී)
ඔය පැත්තේ වතුර හරි සීතලයි.(නදී)
නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් නැත. අපි කාට කාටත් බනින්න ඕනි නැහැ.ආගම් වාදයට අපි විරුද්ධයි.(නදී)
හොඳ පිම්මකින් බේරුනා. සැමට බුදු පිහිටයි.(නදී)
නිකන් කට්ටිය කෑ ගහන්න එපා. අද කාලේ වෙන හාස්කම් බැලුවම මේක මොන කජ්ජක් ද? අර දුමින්ද මහත්තයා නවලෝකෙන් අවේ හාස්කමෙන්. අසාද් සාලි මහත්තයා ආවෙත් එහෙම. අද කාලේ හාස්කම වෙන්නේ නිතරම යමක් කමක් තියෙන අයට. දෙයියොත් උදව කරන්නේ පල්ලියේ පන්සලේ තියෙන සල්ලි කැටේට දාන මුදල් වලට.(නදී)
ජීවිත බේරුනා එක කොච්චර හොඳද.(නදී)
මේක නිශාන් වාහනයක්.(නදී)
රිෂාර්ඩ් මාව නැමදපන්. නොපෙනෙන දෙයියන්ට වඩා පෙනෙන මම හොදයි. දෙවියන් නැමදුවා කියලා වෙන්ට තියන දේ වලක්වන්ට බැ ගොයියෝ.(නදී)