නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ට අද දින (24) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දී තිබේ.
මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කළ ටී.එන්.ඒ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනයට සම්බන්ධ යැයි කියන පිල්ලෙයාන් සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකු 2015 වසරේ ඔක්තෝබර් 11 වැනිදා අත්අඩංගුවට ගත් අතර එතැන් සිට ඔවුහු රිමාන්ඩ් බාරයේ පසුවූහ.
036
මුදල් කොන්ත්‍රාත් පදනම මත කඩු මන්නාවලින් පහරදී මනුෂ්‍ය ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක හිටපු හමුදා සෙබළකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීම
පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිද ඇතුළුව එකම පවුලේ සිව්දෙනකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොල
මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු සිදුකල වෙඩි තැබීමකින් පිංවල පදිංචි පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව හිර
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පිල්ලෙයාන්ට ඇප
MISHAL-MATARA Tuesday, 24 November 2020 10:10 AM
ඔය එන්නේ එක එක්කෙනා එළියට... " කාටත් එක නීතිය "
බද්රානි Tuesday, 24 November 2020 10:33 AM
ඔබතුමා වැනි උගත්, බුද්ධිමත් දේශපාලකයින් තමයි අපේ රටට අවශ්‍ය වන්නේ. අර නිරපරාදේ සිර ගතවීමට හේතුවූ, එවැනි සත් ක්‍රියා තව තවත් බහුලව කිරීමට ඔබට ශක්තිය හා දිරිය ලැබේවා යයි ප්‍රාර්ථනා කරමි..!!
nisar Tuesday, 24 November 2020 10:38 AM
කළින් ආණ්ඩුවේ පළිගැනීම් ටිකටික නිවැරදි වෙනවා. තව බොහෝදේවල් නිවැරදි කරන්න තියෙනවා.
thanuja Tuesday, 24 November 2020 11:07 AM
කොටිත් එක්ක යුද කරලා ආබාධිත වූ රණවිරුවෙක් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දුක්විඳිනවා. හැබැයි සිංහලු සමූල ඝාතනය කරපු අය මේ වගේ කොටින්ට ඇප දෙනවා. ‘එකම රටත් එකම නීතියක්..’
Jagath Tuesday, 24 November 2020 12:02 PM
කවුද කියන්නේ සර් ෆේල් කියලා...?
සිදත් Tuesday, 24 November 2020 12:56 PM
සර් උඩින්ම පාස්. ඔන්න කැමති අයට පුලුවන් මේකත් වට මැනපු පොල් ගෙඩියක කිරි දාලා පකිස්ථාන් හාල්වලින් කිරිබතක් උයලා කාලා ," රට රකින අපේ විරුවා " සිංදුවත් තාලෙට කියලා නටලම සමරන්න. මතක ඇතුව රතිඤ්ඤා අරන් තියා ගන්න. ඊළඟට සමරන්න තියෙන්නේ දුමින්ද සිල්වා නිදහස් වෙන එක...
sandaruwan Tuesday, 24 November 2020 02:06 PM
සර් කුජීත වෙලා ඉන්නේ. අර තුන්මුල්ලෙ විමලෙයි. නාවලපිටියෙ කෙනයි නැත්නම් කුණුවෙලා...
Buddika Tuesday, 24 November 2020 02:09 PM
සෞභාග්‍යයේ නීතිය ක්‍රියාත්මක වෙමින් ඇත. හිටපු ජනාධිපති ලේකම්වරයා නිදහසේ කෙරුණි. බැසිල්ගේ විදේශ ගමන් තහනම් ඉවත් කෙරුණි. පිල්ලෙයාන්ට ඇප ලැබුණි. දුමින්ද සිල්වා නිදහස් වීමට නියමිතව ඇත. 69 ලක්ෂයක මිනිසුනි. තණකොළ කෑමට ඔබලා සුදුසුයි නේද?
pradeepa Tuesday, 24 November 2020 02:45 PM
අපිට තණකොළ නෙමෙයි... වෙන මොනවාහරි දෙන්න මේ කළ විනාශයට සමාවෙන්න මමත් 69ලක්ෂයේ කෙනෙක්...
PereraWednesday, 25 November 2020 04:49 AM
දැන් සැපද?
wije Tuesday, 24 November 2020 04:56 PM
මීළඟට දුමින්ද සිල්වාව මල්මාලා දාලා පිළිගන්න බලාගෙන ඉමු.
chandima Tuesday, 24 November 2020 05:19 PM
වහලේ උඩට වත් නැග්ගද?
ලුම්බිණි Tuesday, 24 November 2020 10:54 PM
අවුරුදු 5ක් නඩුව අහන්නේ නැතුව රිමාන්ඩ් කරලා තිබුන එකනම් වැරදියි.
Rata Perata Wednesday, 25 November 2020 07:28 AM
මේක මහ කාලකණ්ණි රජයක්... රාජපක්ෂලාගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. රටේ අවාසනාවකට කොන්ද පණ තියෙන විපක්ෂයකුත් නැහැ. රංජන් විතරයි කතා කරන්න හරි ඉන්නේ....