කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපදී මරා දැමුණු පොලිස් කතගේ පෙම්වතායැයි සැලකෙන පොලිස් කොස්තාපල්වරයකු කෘමි නාශකයක් ශරීර ගත වී කොළඹ ජාතික රෝහලේ ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරු කියති. මොනරාගල පොලිසියේ සේවයකරන ඔහු වස බොන්නට ඇතැයි සැකකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා මොන තරම් පිඩනයකින්ද ඉන්න ඇත්තේ (දී)
මෙහෙමත් මිනිස්සු (දී)
පොලිස් ප්‍රේමය (ස)
මේ වගේ අය පොලීසියට බඳවා ගන්න එපා (ස)
මෙහෙමත් මිනිස්සු ඉන්නවානේ ඇත්තට (දී)
මෙහෙම මිනිස්සුන්ට දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)
පොලිසියේ උනත් කොහේ උනත් ඉන්නේ හැගීම් දැනීම් තියෙන මිනිස්සු , නමුත් මිනිස්සු වැඩක් කරන්න කලින් 100 පාරක් වත් හිතන්න ඕනේ (දී)
සමාජයම පිරිහිලා. මේවා ඉහල ඉඳන්මයි හදන්න ඕන (ස)
ඒ කාන්තාවත් මරලා මේ මනුස්සයත් දිවි නසා ගන්න උත්සාහ කරලා (දී)
පොලිසියේ අය මීට වඩා සමාජයට ආදර්ශමත් විය යුතුයි. (නි)
තදබල විනයක් තියනවා කියලා කියන අය ගාවමනේ තදබල ලෙස විනය පිරිහිලා තියෙන්නේ (ස)
මේ පුද්ගලයාව කෙසේහෝ සුව කර ගත යුතුයි (දී)
පොලිසියත් මෙහෙම නම් සිවිල් මිනිස්සු කොහොම හිටීද? (නි)
අනියම් සම්බන්ධයක්වද්ද? (නි)
ඒ අයගේ ප්‍රශ්නවත් ඒ අයට විසදාගන්න බැරිකොට අපේ ප්‍රශ්න කොහොමද විසදන්නේ? (නි)
කාන්තාව වනාහි මනීමරන ආයුධයකි. (නි)
බොහොම හොඳ ආදර්ශයක් (ස)
පොලිසියේ හුගක් අයට මම දකින විදියට උදා වෙන්නේ සාධාරණ මරණ නෙමෙයි. ඒ ඇයි? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)