පේරාදෙණිය විශ්ව විද්‍යාල ක‍්‍රීඩාංගනයේදී පැවති රාජ්‍ය සේවා කි‍්‍රකට් තරගාවලියේ ‘ඊ’ කොටසේ තරගයකදී පොලිස් දෙපාර්තමේන්තු පිල විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාල පිල ලකුණු 13 කින් පරාජය කරන ලදි. පළමුව පන්දුවට පහර දුන් පොලිස් දෙපාර්තමෙන්තු පිල ඕවර 33.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 126 ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක‍්‍රීඩාකළ පේරාදෙණිය විශ්ව විද්‍යාල පිලට ඕවර 28.1 කදී සියලූ දෙනා දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 113 පමණි. පොලිස් දෙපාර්තමේන්තු පිල ඕවර 33.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 126 (ලක්සිරි දහනායක 32, ධම්මික අබේනායක 29, ජේ. ඞී. දයානන්ද 22, ගාමිණි මුණසිංහ 15/4, පුෂ්ප කුමාර සුමනරත්න 23/3) පේරාදෙණිය විශ්ව විද්‍යාල පිල ඕවර 28.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 113 (පැරකුම් ඒකනායක 24, බංඩාර අතාවුද 12, හර්ෂ ජයවර්ධන 34/3, ධම්මික අබේනායක 14/3, නලීන් ප‍්‍රියංකර 47/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම් !!!