ගම්පහ පොලීසියෙන් සොරකම් කළ පැමිණිලි පොත් හයක් ගම්පහ ශ්‍රී බෝධි පාරේ නිවසකින් සොයාගත් පොලීසිය ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක්ද ගෙහිමියාද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියෙදි නැතිවෙයි කියලා බයට ගෙදර ගෙනිහින් තියන්න ඇති.
හැබෑවටම එතන පොලිස් මූලස්ථානය වෙන්න ඇති...
යට ඇදුනුත් හොරකම් කරලද දන්නේ නෑ ඔහොම බලා ගෙන යද්දි
අචිනි පවසන දෙයට මම එකඟ වෙන්නේ නැහැ.මෙයා ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් නිසා පැමිණි සටහන් පොතක පැමිණිල්ලක් ලියන ආකාරය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා මෙසේ සිදුකරන්න ඇතැයි කියා සිතනවා.
කඩල ගොටු හදන්න ගෙනිච්චද දන්නෑ ආයුබෝවන්.....
" අනිච්චා වත සංඛාරා !!!!!"
කෝ අද ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ අපේ මහාචාර්යතුමා පේන්න නැත්තේ මොකද,එතුමා විදර්ශනා භාවනා කරන්න වත් ගිහින්ද?කෝ මහාචාර්යතුමනි..මාව ඇහෙනවද?..
ඇයි මේ ඔයාලා නිකං කලබල වෙලා?
මේක අමුතු දෙයක් නෙමෙයි..පොලීසිය දැන් ගෙවල්වල තමයි....
ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් කියන්නේ කොහොමද?. ප්‍රවීණ තරු 2 ක් වත් තියෙන්න ඕන.