IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පොලිස් පොතේ මෙහෙම ඇතේ

ඕස්ට්‍රේලියා ජාතික තරුණියක් කේරළ කංසා ග්‍රෑම් 3ක් සමග ඇල්ල නගරයේදී අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි.


පේරාදෙණිය කිරිබත්කුඹුර, හේනේපොළවත්ත මාර්ගයේ  නිවාස හයක්  බිඳ ලක්ෂ හතරක් පමණ වටිනා රන් භාණ්ඩ , පරිගණක  යන්ත්‍ර  , රූපවාහිනී යන්ත්‍ර , පිත්තල මල් පෝච්චි  සහ මුදල් සොරකම් කළැයි කියන  තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක  එක් සැකකරුවෙක්  අත්අඩංගුවටගත් බව පේරාදෙණිය පොලිසිය කියයි. 



අදහස් (0)

පොලිස් පොතේ මෙහෙම ඇතේ

ඉසුරන්දි Sunday, 20 November 2016 07:40 AM

ග්‍රෑම් 3ක් හරි මත් ද්‍රව්‍ය නේ. මේවා ඔය මිනිසුන්ට ලැබෙන තැන් හොයාගන්න. (බ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 20 November 2016 09:17 AM

අනේ ඕක අල්ලලා දාමු . අපට සුනාමි ආව වෙලාවේ මොනතරමක් උදවු කළාද ඔස්ට්‍රේලියා මිනිස්සු . ඒකට කළගුණ සැලකීමක් හැටියට අවවාද කරල යවමු (බ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Sunday, 20 November 2016 09:37 AM

අනේ මේ වගේ කාලකන්නි රටක් , ගංජා ග්‍රෑම් 3 ක් අල්ලාගෙන දගලනවා ,,,,,හෙරොයින් කන්ටේනර් ගානක් ඇල්ලුවා කියලා පහුගිය කාලේ පත්තර වල දැම්මා ,,,, එ්ත් කිඉම කෙනෙක් අල්ලගන්න බැරි වුණා ,,, තම බයිලා ගහනවා (බ)

:       0       0

රොමේෂ් Sunday, 20 November 2016 10:12 AM

මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා ආණ්ඩුවට ජාතික ප්‍රතිපත්තියක් තියෙනවනම් සහ ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සැබෑ උවමනාවක් තියෙනවානම්, අපේ රටින් මත්ද්‍රව්‍ය උවදුර අතුගාදැමීම සුළු දෙයක්. නමුත් අවාසනාව, අප විසින්ම පත්කරගන්න පාලකයන් විසින් ඒ වගකීම අමතකකර දැමීමයි.සමහර දේශපාලකයෝ ඍජුව මත්ද්‍රවය ව්‍යාපාරයට සම්බන්ධබව සඳහන්, සමහරු වක්‍රව සහය දෙනවා. ඒ ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන්. කුඩු ගහන එකෙක් ඉන්න පව්ලක් අන්ත අසරණව දුක්විඳිනවා, ඒ දරුවෝ මැරි මැරී ජීවත්වෙනවා. චන්දයක් ලංවෙද්දි ඒවගේ පව්ලකට දෙනුලබන පුංචි බඩුමල්ලකට පුළුවන් ඔවුන්ට තාවකාලික සහනයක් ලබාදී සදාකාලික දුකේම තබන්න. මේ යතාර්ථය තේරුම්ගන්නා තාක්කල් අපට හැමදාම දුක්වෙන්න සිදුවේවි. මේක විකාර අදහසක් වෙන්න පුළුවන්, නමුත් මතින් තොර රටක අනාගත පරපුරක් වෙනුවෙන් ලියාතබමි. (හේ)

:       0       0

ජගත් Sunday, 20 November 2016 10:12 AM

ඔබ හරි රොහාන් අපි කොච්චර පම්පෝරි ගැහුවුවත් ලංකාව කියන්නේ ලෝකයේ තියෙන අසාර්ථකම රටවලින් එකක් (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1309 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 77 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 754 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1045 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 295 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 660 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 205 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 400 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site