කතරගම • එරාවුර් සිට පැමිණ මැණක් ගඟේ දිය නෑමට ගිය පුද්ගලයකු දියේ ගිලී මරුමුවට පත්විය. වෙන්නප්පුව • සංදාත්‍රිය ප්‍රදේශයේදි කසිප්පු බෝතල් 250 ක් හා මත්පැන් පෙරීමට ගන්නා උපකරණ රැසක් සමග සිව්දෙනකු අත්අඩංගුවට ගනු ලැබූහ. කරන්දෙණිය • නාරාවෙල ප්‍රදේශයේදී සතුන් මැරීමට ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් 45 හැවිරිදි පුද්ගලයකු මිය ගියේය. කිරුළපන • කාලිංග මාවතේදී හෙරොයින් කුඩු ග්‍රෑම් එකක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි පොඩි හොරු අල්ලාගත් නමුත් මහ එකෙක්වත් අල්ලා ගැනීමට නොහැකි විය කියලත් එකතු කරන්නකෝ. (නි)
මගේ සංදේශය පොලීසියට... 1.නොසැළකිල්ල 2. නීතිය කාටත් පොදු ලෙස ක්‍රියාත්මක නොවීම 3.මස් වැද්දන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම 4.කුඩු ගෙන්නන මුදලාලිලා නිදහස් කර විකුණන්නන් පමණක් ඇල්ලීම හා නීතිය ක්‍රියාත්මක කිරීම (නි)
ලොකු හොරු අල්ලන්න බෑ ? හොරාගේ අම්මගෙන් පේන ඇහැව්වට වැඩක් නැහැ කියලා ඕකට ඇතුල් කලානම් තමා හරි?(නදී)
දැන් ලංකාවේ නීතියක් නැහැනේ... (නි)