පොලිස් සපත්තු ජෝඩු 420ක් සොරකම් කළැයි කොළඹ කොටුව පොලිස් ගබඩාවේ කම්කරුවෙක් ද, සපත්තු වෙළෙන්දෝ දෙදෙනෙක් ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. නාලක තිලක් රවීන්ද්‍ර,පිටකොටුව මල්වත්ත පාරේ පී.මොහොමඩ් හා අබ්දුල් සල්මන් සමසුදීන් ඔවුහුය. ජෝඩුවක් රුපියල් 500 ගණනේ මිලට ගත් බව වෙළෙඳුන් දෙන්නා කියා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියෙත් හොරු පඩි මදි වෙන්න ඇති නේද?