ආරච්චිකට්ටුව අඩිප්පලදී සෙනසුරාදා රාත්‍රී පොලිස් සැරයන්වරයකු නාඳුනන පුද්ගලයකුගේ ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කරනු ලැබ සිටී.
ගෙදර යමින් සිටියදී ඔහු මේ ප්‍රහාරයට ලක්විය.
ආරච්චිකට්ටුව අඩිප්පලදී සෙනසුරාදා රාත්‍රී පොලිස් සැරයන්වරයකු නාඳුනන පුද්ගලයකුගේ ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කරනු ලැබ සිටී.
ගෙදර යමින් සිටියදී ඔහු මේ ප්‍රහාරයට ලක්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියෙදි .... හොඳ වැඩේ (ස)
මට හිතෙන්නේ දෙගොල්ලම දකුණු ඉන්දියාවෙන් ආව නලුවො වගේ.(නදී)
ඕකට තමයි කියන්නේ ඇතුලේ දාන පාට් එලියට දාන්න එපා කියලා.(නදී)
පොලිසියේ අයගෙන්වෙන කරදර හැමදාම ඉවසන්න බැරිම තැන ගහන්න ඇති. අනිත් අයටත් හොද පාඩමක් මේක.(නදී)
පොලිස් අයගෙන් වෙන කරදර හැමදාම ඉවස්න්න බැරිම තැන ගහන්න ඇති. අනිත් අයටත් හොද පාඩමක්.(නදී)