එළවළු ප‍්‍රවාහනය කිරීමේදී ප්ලාස්ටික් කූඩ භාවිතා කිරීමේ නීතිය අද මැදියම රැයේ සිට නැවතත් රජය විසින් ක‍්‍රියාත්මක කිරීමට යතත් කොළඹ මැනිං වෙළෙඳ පොළේ ප්ලාස්ටික් කූඩ දැක ගැනීම අදඉතා දුලබ විය.
වැඩිදෙනෙක් ගෝනි, ලී පෙට්ටි හා කාඞ්බෝඞ් අසුරණවල එළවළු රැගෙන ආහ. ලොරි රියැදුරෙක් හා වෑන් රීයැදුරෙක් ප්ලාස්ටික් කුඩා නීතිය අනුව එළවළු හා පළතුරු ප‍්‍රවාහනය කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කූඩැල්ලා මෙට්ටෙ උඩ තියන්න බෑ කියලා කතාවක් තියනවානේ..
මේ ගැන ව්‍යාපාරිකයන් දැනුවත් කිරීම බොහොම මදි
ප්ලාස්ටික් කූඩ භාවිතාකිරිම නිසා අත්වන ලාභය අපි සැමටම.
කවුද කූඩැල්ලා?
පරණ විදිහට හිතන ඔයගොල්ලෝ