පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් ලබන 15 ශ්‍රී ලංකාවට එතියි විදේශ අමාත්‍යංශය පවසයි. පලස්තීන විදේශ ඇමැතිද සමග එන අබ්බාස් ලබන 17 වැනිදා තෙක් මෙරට සිටියි. සිය සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් ඇතුළු රජයේ නියෝජිතයින්ද හමුවීමට නියමිතය. 1976 කොළඹදී පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුවට පැමිණි පලස්තීන නායක යසර් අර්ෆත් ගෙන් පසුව මෙරටට පැමිණි ප්‍රථම පලස්තීන ජනාධිපතිවරයා මහමුද් අබ්බාස් වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd