පොලිස් සැරයන්වරු 634 දෙනකු උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කරන්නැයි ඉකුත්දා ශ්‍රේ්ෂ්ඨාධිකරණය කල නියෝගය සංශෝධනය කරන ලෙසට මෝසමක් මගින් පොලිස්පති කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) ප්‍රතික්ෂේප කළේය. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ප්රමුඛ ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම මෝසම කැඳවූ අතර අදාල ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය කි‍්‍රයාත්මක කිරීමේදී පරිපාලන ගැටලූ රැුසක් මතුවන බව එම මෝසම මගින් අධිකරණයට කරුණු දක්වා තිබණි. ඊට දැඩි ලෙස විරෝධය පළ කළ පෙත්සම්කාර පොලිස් සැරයන්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සංශෝධනය කරන ලෙස මෝසමක් ඉදිරිපත් කිරීමට පොලිස්පතිට බලයක් නොමැති බවය. ඉකුත් ජනවාරි මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලබාදෙමින් කියා සිටියේ පෙබරවාරි 15 වැනි දිනට පෙර පොලිස් සැරයන්වරුන් 634 දෙනකු උප පොලිස් පරික්ෂක ධුරයට උසස් කරන ලෙසයි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිස්පති මෝසම විසිවේ සැරයන්වරු 634 ක් ඉහළට