ඇලබඩගම ප්‍රදේශයේ රාත්‍රියේ මුර සංචාරය හමාරවී යතුරුපැදියකින් පොලිසියට යමින් සිටි කොස්තාපල්වරු තිදෙනෙක් පන්නල කුලියාපිටිය මාර්ගයේ බඩල්ගම ප්‍රදේශයේ නවතා තිබූ ලොරියක හැපී මරුමුවට පත්වූහ. ඔවුන් පොලිසියට එක්වී ඇත්තේ මෑතදීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණ කොල්ලොනේ....රේස් එකේ යන්න ඇති.....
පොලිසියට අළුතින් පත්වීම් ලබා පැමිණි තරුණ දරුවන්ට රාත්‍රි රාජකාරි ඉටු කිරීමේදී පහසුකම් සැලසිය යුතු යැයි සිතේ.බොහෝවිට නිසි අයුරින් ප්‍රවාහන පහසුකම් නැති කමින් මොවුන් බොහෝ විට පොදු මඟී ප්‍රවාහන සේවා වලින් සිය රාජකාරි ගමන් බිමන් ඉතා අපහසුවෙන් යන එන අයුරු අප පොදු ප්‍රවාහන සේවා වලදී දැක තිබේ. ඒ නිසා ගරු පොලිස්පති තුමනි මේ පිළිබඳ ඔබතුමාගේ කාරුණික අවධානය යොමුවේවා.
ෂුවර් එකටම බීලා ඉන්න ඇති. අනික එක යතුරු පැදියේ තුන් දෙනෙක් යන්නේ කොහොමද? ඒතකොට නීතිය නැද්ද? ඒකෙන්ම පේනවා රාජකාරිය කරන හැටි. කොහොමටත් නීතිය කඩන්නේ වැඩිහරියක් පොලීසියේ අයම තමා.
හරිම අපරාධයක්........
බයික් එකේ තුන් දෙනෙක් ගියේ කොහොමද ???
මේ ලෝකේ දෙවි කෙනෙක් ඉන්නවා නේද ??
පොලිස් නිළධාරින්ට පහසුකමි නැති කම තමා මුලික හේතුව