හොරෙන් ඕස්ට්‍රේලියාටව හෝ වෙනත් රටකට යැවීම සඳහා සිටි බව කියන 113දෙනකු ද ඒජන්ත වරුන් හය දෙනකු ද කොළඹ ගෝල්පේස් පිටියේ දී හා මීගමුවේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණෙ මහතා කියයි. හලාවත මීගමුව ආදි ප්‍රදේශවල මෙම පදිංචිකරුවන් රට යැවීම සඳහා එක් අයකුගෙන් රුපියල් දෙලක්ෂය බැගින් එකතු කැර ගෙන ඇතැයි පොලිසිය කියයි. ඔවුන් මුහුදේ යාත්‍රාවකට රැගෙන යමින් සිටි ලොරියක් හා වෑන් රිය හතක් ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
To - උපුලි 2012-05-28 14:13:45 ඉතින් ඔයත් එතන ඉන්න එපෑයි උපුලී. හින්දි එලුවො වගේ නලුවොත් ඇවිල්ලනේ. එයලා ලංකාවෙ කෙල්ලන්ට ආසාවේ බෑලු. ඔයත් ගියානම් අලී ෂෝයිනේ අනේ........
ෆොටෝ දාන්න ඕනි මේ අයගේ නෙමෙයි.අර අල්ලගත්ත කිවුව හොර ඒජන්ත වරුන්ගේ
ඒ අය ලංකාවේ හිටියොත් ඒ අයට ඇති අනාගතයක් නෑ.ඒක පැහැදිලියි හොදටම.
කොල්ලෝ ටික අතින් මූනූ වහ ගත්තට හිත් වල තියෙන ප්‍රශ්න නම් ලේසියෙන් වහ ගන්න බැරිවෙයි
මේ මිනිස්සු තමන්ට කැමති ගාණක් දීලා කොහේ ගියාම කාටවත් මොකෝ?
ඔව් ඒජන්සි කාරයෝ කරොත් මෙය නීති විරෝධී. ඇමතිවරු කරොත් එයට කුමක් කිව යුතුද? දැන් හුගාක් ඇමතිවරු කරන්නේ මිනිස් ජාවාරම් තමයි.මේක සියලු දෙනා නොදන්නා නමුත් සමහරු දන්නා රහසක්..........
උග්‍ර ආර්ථික ප්‍රශ්න නිසයි මෙහෙම යන්න හදන්න ඇත්තේ.පවු.යන්න දෙන්නයි තිබුණේ
පීරිස් මහත්මයා කියන කථාවට මම එකගයි. ඒක තමයි ඇත්ත.
ජීවත් වෙන්න අමාරු කොට වෙන මොනවා කරන්නද?
මේගොල්ලොත් යවන්න සෙට් කළේ තැපැල් දෙපාර්තමේන්තුවෙන්ද දන්නේ නෑ
ලංකාවේ ඉදන් මොනවා කරන්නද? ජීවත් වෙන්න අමාරු කොට
පව් අසරණ මිනිස්සු. රටවල් වල ඉන්න අය මොනවා කියුවත් ඒ අයත් හදන්නේ කොහේ හරි ගිහින් තමන්ගේ ආර්ථිකය ගොඩ නගාගන්න. ඒ උනාට හොරුන්ට අහුවෙලා කබලෙන් ලිපට වැටුනා වෙනවා
කෝ අර කොරියාවෙන් ගෙනාපු වීසා ටික
සරත්ගේ කතාව හරි. ලංකාවෙ දේශපාලනඥයන්ගේ වැරදි
අපරාදෙ...ඔය සල්ලි ටිකත් අරන් 26 නුවර ගියානම් අඩුම ගානෙ "ප්‍රීටි" වත් බලා ගන්න තිබුනා.
ලංකාවෙ ආර්ථිකෙ හෙදනම් ඇයි මෙච්චර රට යන්නම හදන්නෙ
ඉක්මන් කොටයි කියන්නේ ඕකට තමයි , අපරාදේ සල්ලි........
මේ රටේ තරැණයන්ට ගොඩ එන්න බෑ. එක්කො රට යන්න ඔන නැත්නම් හිගාකන්න තමයි සිද්ධවෙන්නෙ.. තියෙන ගනංවල හැටියට
උඹලට යන්න තිබ්බෙ වෙන පාරකින් මලේ... ජීවත් වෙන්න තමා මේ ඔක්කොම නේද?
ඔවුන් හොද අනාගතයක් බලාපොරොත්තු වෙන්න ඇති
පව් කොල්ලෝ ටික ..මේක කර අයගේ පින්තූර දාන්නයි තිබුණේ..
සරත්ගේ කතාව ඇත්ත එයාලට යන්න දෙන්නයි තිබ්බේ...
අපේ රටේ ආර්ථික ප්‍රශ්ණ ගොඩක් තියෙන නිසා ඒ ගොල්ලන්ට යන්න දෙන්න තිබ්බෙ .....
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග .....
අනුන්ට බෝරැ කරල සල්ලි වැඩිකල් රඳන්නේ නැහැ.
අවන්ක කමින් කවුද සල්ලි හොයන්නේ නිශාන්ත ?
නිශාන්ත හේවගේ 2012-05-28 11:55:37 අනුන්ට බෝරැ කරල සල්ලි වැඩිකල් රඳන්නේ නැහැ.
අද මේ රටේ ජීවන වියදම ඉතාම වැඩියි ඒ නිසා මිනිස්සු ජීවත්වීම සඳහා විවිධ උපක්‍රම යොදනවා.මේ වගේ සිදුවීම් සිදු නොවීමට මිනිස්සු බුද්ධිමත්ව නීතිගරුකව ජීවත් වෙන්න හිතනවා නම් හරි.වංචාවට ගොදුරුවූ මිනිස්සුත් නිවැරදි ක්‍රමයට රට යන්න හිතපු අය නෙවෙයි නේද?
මිනිස්සුන්ට රටේ ආර්ථික අර්බුධයක් පේනවා ...ඒ නිසා මිනිස්සු යකාගේ කටට යන්න හරි ලෑස්තියි...
අනේ යුක්තිය ඉටු කරන්න සියඵම දෙනා දිහා මැදිහත් සිතින් බලා සිදු කළ යුතු නිවැරැදිම දෙ ඉටු කරන්න
මුන් බෝට්ටු වල නැගලා ඕස්ට්‍රේලියා ගිහින් පස්සේ ලංකාවට විරුද්දව කොටින්ට කඩේ යනවා
ලක්ෂ 10-15 දීල ඉතාලි වලට එන කට්ටිය යන්න එන්න තැනක් නෙතිව රැකියා නැතිව ඉන්නේ පාරේ මේකම තම අනික් රටවල් වලත්හොරෙන් එන කට්ටිය පොලිසියෙන් අල්ලගත්තම ආපසු එවනවා.දුන්න සල්ලි වලින් මොකක්ක් හරි ලංකාවේ කරගෙන හිටියනම් මොකෙදේ වෙන්නේ? සල්ලි හොයාගන්නවා බොරු කරලා.
මිනිස්සු සල්ලිහොයන්න ඕන දෙයක් කරන්න පෙළඹිලා....
ලක්ෂ 10-15 දීල ඉතාලි වලට එන කට්ටිය යන්න එන්න තැනක් නෙතිව රැකියා නැතිව ඉන්නේ පාරේ මේකම තම අනික් රටවල් වලත්හොරෙන් එන කට්ටිය පොලිසියෙන් අල්ලගත්තම ආපසු එවනවා.දුන්න සල්ලි වලින් මොකක්ක් හරි ලංකාවේ කරගෙන හිටියනම් මොකෙදේ වෙන්නේ? සල්ලි හොයාගන්න ජීවීතය බ්ලි දෙන්න එප. ආර්ථික අර්බුධ ජීවන වියදම අනික් රටවල් වලත් මේ වගේම ඉතාම වැඩියි බුද්ධිමත්ව නීතිගරුකව ජීවත් වෙන්න මොකක්ක් හරි ලංකාවේ කරගෙන සල්ලි හොයාගන්න මේ වගේ ජීවීතය බ්ලි දෙන්න එප.
මොකෝ ඔස්ට්‍රේලියා යන්නේ ? ගියේ නැද්ද රගර් මැච් එකක් බලන්න? තාරුණ්‍යය ඉන්න ඕන එහෙ නේ
අපහසු නිසයි මොවුන් වෙන රටවල් වලට යාමට පෙලඹෙන්නෙ.නීතිමය පැත්ත කෙසේ වෙතත් මොවුන් දෙස සානුකම්පිකව බැලිය යුතුයි. මොවුන් කෙසේ හෝ වෙන රටකට ගිය පසු වාසියක් අත්වන්නෙ අප රටටයි. ඒ ඔවුන් අප රටට විදේශ විනිමය ගෙනෙන නිසයි. සමහර රටවල ආන්ඩු වක්‍රා කරයෙන් නීති විරෝදිව තම රට වැසියන් විදේශ ගන්වන බව අප දනිමු, එහෙත් අපේ රටේ කරන්නෙ මේ අයව තවත් අපහසු තාවයට පත් කර හිරේ විලංගුවෙ දැමීමයි. වග කිව යුත්තන්ගෙ දෑස් විවර වෙවා.
මෙච්චර ලැජ්ජයි නම් මේවා නොකර ඉන්න තිබුණානේ! සරතුයි නලිනුයිත් මේ විදියට රට යන්න හිතන් ඉන්නවා ඇති.
ලක්ෂ 10-15 දීල ඉතාලි වලට එන කට්ටිය යන්න එන්න තැනක් නෙතිව රැකියා නැතිව ඉන්නේ පාරේ මේකම තම අනික් රටවල් වලත්හොරෙන් එන කට්ටිය පොලිසියෙන් අල්ලගත්තම ආපසු එවනවා.දුන්න සල්ලි වලින් මොකක්ක් හරි ලංකාවේ කරගෙන හිටියනම් මොකෙදේ වෙන්නේ? සල්ලි හොයාගන්න ජීවීතය බ්ලි දෙන්න එප. ආර්ථික අර්බුධ ජීවන වියදම අනික් රටවල් වලත් මේ වගේම ඉතාම වැඩියි බුද්ධිමත්ව නීතිගරුකව ජීවත් වෙන්න මොකක්ක් හරි ලංකාවේ කරගෙන සල්ලි හොයාගන්න මේ වගේ ජීවීතය බ්ලි දෙන්න එප.
එදා සුද්ද ලංකවෙන් (යටත් විජිතකාලේ) ගෙනියපු සල්ලි වලින් තමයි අද ඔය විදියට ඉන්නේ. ඉතින් ලංකවෙ අය ගිහින් ඒවාගෙන් ටිකක් ගත්තට මොනවා වෙනවද?
ඉන්දියා, පාකිස්තාන්, අප්‍රිකා වගේ රටවල අය බෝට්ටුවකින් හරි වෙන රටකට ගිහින් ඒ අයගේ ආර්ථිකේ ශක්තිමත් කර ගන්නවා.ඒත් ලංතාවේ නීතියේ දුර්වලකම නිසා මේ අයව අල්ලලා හිරේ දානවා
රටේ ජීවත් වෙන්න අමාරු නිසයි පණ තිබුණත් නැති වුණත් කමක් නෑ කියලා යන්න ඇත්තේ.පවු.
ඕස්ට්‍රේලියාවට හොරෙන් ආවට නම් වැඩක් නෑ.රස්සාවක් දෙන්නේ වීසා එක බලලා