පසුගිය සිව් වසරේදී පොලීසියේ 59 දෙනෙක් අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගනු ලැබූහ. ලිංගික අල්ලස් ඉල්ලූ සිද්ධි දෙකක් ද ඒ අතර වෙතියි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. 2009 දී වැටලීම් 26ක් ද, 2011 දී 14ක් ද, 2012 ඔක්තෝබර් දක්වා 19ක් ද වාර්තා විය. 2010 දී වැටලීම් කිසිවක් සිදුවී නැත්තේ අල්ලස් කොමිසම ක්‍රියාම්ක නොවූ නිසා බව ද දැනගන්නට ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඇත්ත
ලිංගික අල්ලස් ඔහොම ලේසියෙන් ගන්න පුලුවන් නම් ඉතාලි ඉන්න ඔක්කොම ආපහු ලංකාවට යයි පොලිසියේ රස්සාවක් හොයාගෙන. (නි)
2010 අල්ලස් කොමිසම ක්‍රියාත්මක වුණෙ නැති හින්දා වැඩියෙන් අල්ලස් ගන්න අති. 100% විශ්වාසයි (ස)
මේ 59 දෙනා නිසානෙ මුලු පොලිසියෙම ඉන්න ලක්ශ ගාණකටම සවුත්තුව..... පොලිස් නිලධාරීන් මේ තත්වෙ තේරුම් අරන් ඔය අයව ආයුද පෙන්නන්න ගෙනියනව නම් හොඳා.(ස)
හුරේ. මගේ උණුසුම් සුභ පැතුම්! ලෝකයෙන්ම පළවෙනියා වෙන්න බලන්නයි ඕනෑ. (නි)
පොලීසියේ රස්සාවත් නරකම නෑ නේද? හැම වර්ගයේම අල්ලස් ලැබෙනවනේ (ස)
පිස්සුද ආනන්ද ? ඕක සුද්ධ කරන්න ගියොත් එතුමාට කම්පනය හැදේවි (ස)
මොනවා වුණත් අංක ගණිත දැනුම ඉහළයි. (නි)
ලොකු ඒවා අතහැරලා පොඩි ඒවා පමණයි ඇල්ලුවේ ලොකු ඒවා අල්ලන්න ගියානම් අත කැඩෙනවා නැත්නම් මට ගැහුවේ නෑ කියන්න සිදුවෙනවා (ස)
අල්ලස් දීල පස්සේ බැනල වැඩක් නෑ රටේ නීතියක් තියෙනවා මෙම තත්වය වෙනස් කිරීමට මහජනතාවට වගකීමක් ගන්නම වෙනවා. පොලීසියට ජීවත්වෙන්න පඩිය මදි බව තමා ඇත්ත. පැය 24 වැඩකලත් අතිකාල ඒහෙම නැ අනිත් අයට වගේ .අතින් කාල හරක් බලන්නයි තියෙන්නේ. ඒ යථාර්තය වටහා ගැනීම වැදගත්. (ස)
මේ මහත්තයානම් අංක ගණිතය සමත් වගේ (ස)
මේවා අල්ලන්නෙත් ආමි එකෙන් නැත්නම් පොලිසියෙන්. (නි)
ලිංගික අල්ලස් ඉල්ලන අය ඉන්නේ කොයි පොලීසියේද ? (ස)
මේ සංඛ්‍යා ලේඛණ විශ්වාස කරන්නත් අමාරුයි..!(නු)
දඩ ගෙවීමේ නීතිමය ක්‍රියා පටිපාටිය ඉතා දීර්ඝ එකක් වීම මෙයට ඇති එකම හේතුවයි. තාම තියෙන්නෙ 72 විතර පනවපු පරණ නීති නෙ. පාර්ලිමේන්තුව වහා මීට පිළියමක් කළ යුතුයි.(නු)
දරුවට දෙන්න කිරි පිටි සොයනට ගිය දී එහි ගිණි ගණන් දුටු රාළගෙ බඩ තැවුණි රැකුමට කැඳත් රැවුලත් එක විට නොහැකී සනුහරෙ නම පුදා වුණි මෙලෙසට කපටි ඉන්ටකූල පැජෙරෝ ප්‍රාඩෝ බී.එම්. වල යයි ඇමතියෝ අප නොදකින විලසින් ඩොලරෙන් කරයි මුන් කරනා දෙය සීයෙන් උන් නැත විඳවන්නෙ මුන්ට දෙවයි ලෝ පැන්... (නි)
අපේ පොලිසියේ දත්ත සටහන් ගැන දැනගන්නට ලැබීම පිළිබද ගොඩක් සතුටුයි. (නි)
අපි දන්නවා
ලිංගික අල්ලස් ඉල්ලන පැත්ත ගැන කොහොමද? (නි)
පොලිසිය සුද්ද කරන්න අජිත් රෝහණ මහතාට සැබෑ වුවමනාවක් තියනවා කියලා හිතෙනවා. ඉස්සර අය වගේ හංගන්න හදන්නෙ නැතිව එතුමන්ලාම හොරුන්ව එළි කරන්න ඇත්තෙ ඒකනෙ. (නි)
එතන මෙතන කොතන ගියත් ජය අපිටයි ලංකාවට.... (නි)
අපි කීයකටනම් අල්ලස් දෙනවාද පාරෙ යද්දි...!(නු)
මරුනේ ආශ්චර්ය පොලිසිය ලගදි 146ක් සැමරුවා..(නු)
මරු මරු ඔහොම යන් !!!!!!! (ස)
මහත්තයෝ කේ අර කටුගේ කඩපු අය එයාලත් ඇමරිකාවෙ සංචාරයකට ගිහිංද?