කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දී මාලිගාවත්තේ දෙදරු පියකුගේ මරණය සිදුවීම සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයේ සිටින පොලිස් සැකකරුවන්ගේ ඇප ඉල්ලීම සලකා බැළීම කොළඹ මහාධිකරණය ලබන 15 වැනිදාට කල් තැබීය. හෙරොයින් නඩුවක් සම්බන්ධයෙන් එහි පැමිණි මොහොමඩ් සකාප් මොහොමඩ් පාහිම්ගේ මරණය සම්බන්ධයෙන් පොලිසියේ දෙදෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd