කතරගම ගොස් එමින් සිටි හොරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කසුන් ජයතුංග ඇතුළු පිරිසක් වාහන පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් පිරිසකට බැණවැදුනැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මාර්ග බාධකයකදී ඔවුන් ගමන් කළ වාහනය නතර කැර ආසන පටි පැළැඳ නොසිටියේ ඇයි දැයි ප්‍රශ්න කළ විට බැණ වැදී ඇති බව ද පොලීසිය ප්‍රකාශ කරයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම උසාවියට ඉදිරිපත් කරන්න. (නි)
මෙතුමා විරුද්ධ පක්ෂයේ කෙනෙක් වෙන්න ඕනෑ. (නි)
මන්ත්‍රීතුමා කවදාහරි අපේ පැත්තට ආවොත් එදාට වැරදි කරපු අයට අපි දඩුවම් දෙමු. (නි)
යූ.එන්.පී. නිසා බොරුවක් වෙන්න බැහැ. (නි)
මෙයා යූ.එන්.පී. එක්කෙනෙක්ද? (නි)
මෙයා කොයි පාක්ෂිකයෙක්ද ඇත්තටම (ස)
පෙනුමට හරි අල්ලපු එක හරි ලොකු දෙයක් (දී)
මෙතුමා විපක්ෂ මන්ත්‍රී කෙනෙක් නේද ? මේක වෙන කගේ හරි උවමනාවකට කර දෙයක් කියලයි මට හිතෙන්නේ (ස)
හෙට සිට දුෂ්කර සේවයට මාරුවක් ලැබේවිද දන්නේ නෑ (ස)
මේ රටේ නීතිය තියෙන්නේ අහිංසක ජනතවට පමණයි. බොහෝ දේශපාලකයන්ට,කුඩු කාරයන්ට,ස්ත්‍රී දුෂකයන්ට් නීතිය බලපාන්නේ නැහැ. (ස)
මේක මිණිකැට යට ගිහින් ගොමරිටි මතුවෙන කාලයක්. (නි)
එයා විපක්ෂයේ කෙනෙක්ද? (නි)
නියම වැඩේ. එයාලා හරියට ඉන්නේ අගමැතිලා වගේ. (නි)
පාර්ලිමේන්තුවට ගියොත් කොහොමට හිටීවිද? (නි)
උපරිම දඩුවමක් දෙන්න පොලිස්පතිතුමනි. (නි)
හොද වැඩේ. (දී)
ඇල්ලුවට වැඩක් වෙන එකක් නෑ (ස)
කවුද මේ අයව පත්කළේ? (නි)
අවුරුදු 30ක යුද්ධය අවසන් කරන්න මෙයාලත් උදවු වුණ නිසා දඩුවම් නොකර ඉමු නේද? (නි)
අවනීතිය රජකරවන්න හදන දේශපාලඥයින්ට කිසිම ඉඩක් දෙන්න එපා පොලිසියේ මහත්වරුනි. (නි)
එයාලට දඩ ගහන්නෙ නැද්ද? (නි)
සුදුස්සෝ සිටියදී පුස්සෝ රජකරන කාලයක් මේක. (නි)
පාලක පක්ෂයට නීතියක් බලපාන්නෙ නැහැ කියලා හිතන්න ඇති. (නි)
මේ අය ලියාපදිංචි චණ්ඩිනේ. (නි)