මොරටුව ජාතික තාක්ෂණ ඩිප්ලෝමා ආයතන සිසුන් හා මොරටුව විශ්ව විද්‍යාල ඉංජිනේරු සිසුන් අතර ඇතිවූ ගැටුම සමතයකට පත් කරන්නට යෑමේදී මොරටුව පොලීසියට ද ගල්මුල් ප්‍රහාරයක් එල්ල වූ බව මොරටුව පොලීසිය කියයි.
බදාදා රාත්‍රී දහයයි තිහට පමණ ඇති වී ඇති මෙම ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලටත් දෙදෙනක් දකුණු කොළඹ ශික්ෂණ රෝහලටත් ඇතුළු කරනු ලැබූහ.
යතුරුපැදි දෙකක ගැටුමක් මේ සිද්ධියට මුල්වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉගන ගන්නට ගියානම් ඒ වැඩේ හරියට කරන්න..... (ස)
පාසල් සිසුන්ගේ හොදම දායකත්වයක් ලැබුණු අවස්ථාවක්. (නි)
දැන්වත් මෙම ප්‍රශ්නය වෙත ආණ්ඩුවේ අවධානය යොමු වේවායි පතමි. දශක ගණනාවක පටන් පවතින මේ ගැටලු අද උග්‍රවී ඇත්තේ නියපොත්තෙන් කඩන්න තිබුණු ප්‍රශ්නය පොරවෙන් කපන්න වෙනතෙක් බලා සිටීම නිසාය. තත්වය මෙසේ නම් මෙය කෙසේ ශිෂ්‍ය ගැටුමක් ලෙස අර්ථ දැක්විය හැකිද?? මෙය තාක්ෂණ සිසුන් විසින් දියත් කළ කෲර මිලේච්ඡ ප්‍රහාරයකි. (නි)
විනාශයේ ඡායාරූප කිහිපයක්... http://i46.tinypic.com/w9tjpg.jpg http://i48.tinypic.com/21k9jx2.jpg http://i46.tinypic.com/uomcm.jpg http://i48.tinypic.com/29uu1lc.jpg (නි)
මොරටුව පොලීසියේ අයට ගහලා නම් හරී පව් අනේ.........දුකේ බැහැ මට. (නි)
දැන්වත් bsc අය ndt කොල්ලො ගැන තේරුම් ගත්තොත් හොඳයි (ස)
එන්ඩීටී සිසුන්ගේ මානසික ස්වභාවය, මෙහෙ මාදව ලෙස අදහස් පල කර ඇති පුද්ගලයා වෙතින් පෙනී යයි. දැන්වත් මේ එන්.ඩී.ටී. සිසුන් විශ්ව විද්‍යාලයෙන් වෙනත් තැනකට වහාම ගෙන යා යුතුයි. (නු)
මේ සිදුවීම වෙන වෙලාවෙ පොලිසිය කිසිම පියවරක් නොගෙන බලා ඉදලා තියෙනවා..!(නු)
පොලිස් මහත්තුරුණි ත්‍රස්තවාදීන් සිටින තැන්වලට යනකොට මීට වඩා පරිස්සම් වෙන්න. ඔබලා අපට වටිනවා..!(නු)
මේක එකම සරසවියේ ප්‍රශ්නයක්. අපිට අදාල නැහැ කවුද එළියට යන්න ඕනෑ කියලා. (නි)
අනේ මන්දා මොනවා වෙනවාද කියල දැන් (දී)
දුප්පත් දෙමවුපියන්ගෙ මුදලින් හා රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන, මේ රට ගොඩනගන්නේ ඔහේලද? ඔය තරුණ ජවය රටට වෑඩදායක දෙයකට යොමු කරන්න. (නි)
අන්න හොදම වැඩේ. (නි)
ප්‍රියා පොලීසියේ කොයින්ද මහත්වරු . ඒකේ ඉන්නේ රාළහාමිලනේ (ස)
නිකන් දෙන දේ අගයක් නෑ . මෙයාලා ගෙවලා ඉගෙන ගන්න ගියානම් යස අගේට ඉගෙන ගනීවි. (ස)
ලංකාවත් ඉන්දියාව වගේ වෙයිද දන්නේ නැහැ (දී)