වැල්ලවත්ත ප්‍රදේශය හරහා හමාගිය ටොනාඩෝ සුළඟකින් කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ ගොඩනැඟිල්ල ඇතුළු ගොඩනැඟිලි රැසකට හානි සිදුව ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි. වංචා විමර්ශන කාර්යංශයේ ගොඩනැඟිල්ලේ වහලය ඇතුළු ගොඩනැඟිලි රැසක වහලවල් ගැලවී ගොස් ඇති අතර පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට වෙච්ච අලාභේ ගෙවන්නේ මහජනතාවද?
නතාශා සෙව්වන්දි... ඔයා ආචාර්යගේ නංගිද??
සුළිසුළගිං බේරැණ එක ලෙකු දෙයක්.. මේ කරන දේවල්වලට මිනිස්සුන්ගෙ පැතුම් ඉටු නොවී.....
ශලනි,නතාෂා,සුජිත්. ආචාර්ය නමටත් එක්ක නින්දාවයි.
සුජිත් හේවගේගෙ කවුරැහරි පොලිසියෙ ඉන්නවද දන්නෙ නෑ....
මම ගැන ඔයගොල්ලෝ දන්න තරම තමයි ඔය.මහලොකුවට කයිවාරු ගැහුවට මම කවුද කියලා ඔයා තාම දන්නේ වත් නැහැ.එහෙම කියලා හීනෙන්වත් හිතන්නේ වත් නැහැ.මෙකේ උඩ එකම කෙනා විවිධ නම්වලින් බොරු නම්වලින් මම ගැන දාල තියෙන කමෙන්ට්ස් කියෙව්වම මම ගැන නොදන්න බව මට හොඳටම අවබෝධවුනා.දිගටම ඔහොම යං.. මොඩ මැට්ටෝ..හරියට තුනේ පන්තියේ ඉගෙන ගන්න පොඩි කොලු ගැටව් ටිකක් වගේ..ඒත් මෙකේ කමෙන්ට්ස් කරන්නේ එක පුද්ගලයෙක් බවත් එයා කවුද කියලත් මම නම් මේ වෙනකොටත් හොඳට දන්නවා. එත් එයා දන්නේ නැති දෙයක් තියෙනවා.මේ විදිහට දිගටම මට අපහාස කරනවා කියලා එයා හිතාගෙන එයා කරන වැඩෙන් නාස්ති වෙන්නේ එයාගේ වටිනා කාලයම බව ඒ මැටිමෝලා දන්නේ නැහැ. කොච්චර ජරා විදිහට අපහාස කළත් මට කිසිම ගානක් නැහැ.පුළුවන් නම් තව ගහන්න බලන්න මට හොඳට දැනෙන විදිහට මගේ නියම දුර්වලකම් හොයලා බලලා.මම අන්තර්ජාලයට දාලා තියෙන්නේ මට අවශ්‍ය දේවල් විතරයි.එකේ මගේ දුර්වලතා මම දාලා නැහැ.ඒ මම දාලා තියෙන දේවල් මට එරෙහිව පාවිච්චි කරන්න පුළුවන් කියලා මම හොදින් දැන ගෙන බොරුවට වටේ යවන්න පුළුවන් වෙන විදිහටයි මම දාලා තියෙන්නේ.මටත් ඕනේ මෙහෙම මාව විවේචනය කරවා ගන්න තමයි.තව ටිකක් විවේචනය කරගෙන ඔහොම එන්නකෝ..ඔයා ඔය කරන්නේ ඔයාට අවශ්‍ය දේ නෙවෙයි මට අවශ්‍ය දේ...ඔහොම යං..ඔහොම යං...
කරුණා කර තමන්ට වඩා උගත් අයට මෙහෙම ප්‍රසිද්දියේ නින්දා කරන්න එපා. මෙතනට අදාළ දෙයක් ලියනව නම් හොඳා. කොමෙන්ට් දාන්න ඉඩ දීලා තියෙන්නේ කාටවත් ලොක්කො වෙන්න නෙමෙයි, පොදු ජනතාවගේ මතය පොදු ජනතාවටම දැනගන්නයි.
බොහොම කනගාටුයි වෙච්චි දේට. කොස්තාපල්ට ඉක්මන් සුවය ලැබේවා.
වැල්ලවත්ත පොලීසියට නෙමෙයි, හොර තක්කඩි පොලිස් කාරයෝ ඉන්න අහවල් පොලීසියටයි ඕක වෙන්න තිබුනේ.
පොලිසියෙ මහත්තුරැන්ට අමිමගෙන්බීපු කිරිමතක් වෙන්න ඇති? වැරදිකරන්නන් වැරැද්ද හදුනාගෙන තමන්සතු රාජකාරිය දේවකාරියක් ලෙස ඉටු නොකරන්නේනමි මෙවැනි ස්වාභාවික විපත්ති මගින් හෝ දඩුවමිදීමට වැඩිකාලයක් ගතවන්නේ නැත.එය අතීතයේත් සිදුවුවා. වර්ථමානයෙත් සිදුවෙනවා. අනාගතයේත්දීත් සිදුවෙනවාමය. මනුෂ්‍යය නීතියට වඩා සොබා දහමේ නීතිය ඉතා පුබලය.
සෙවුවන්දියකට පෙම් බැන්දා....
අනිච්චා වත සංඛාරා පොලිසියට
ආචාරිට කඩේ යන්නේ නැතුව දාන කමෙන්ට් එකක් දාන්න නංගි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ වෙත, කරුණාකරල ප්‍රවෘත්තිය කියවන්ඩ දීල ඔහේ පැත්තකට වෙලා ඉන්නවද?
කරුණාකර තම අදහස පැහැදිලිව බුද්ධිමත්ව ඉදිරිපත් කරන්න....
සුජිත් නිශාන්ත ගේ ආචාර්යකම පිටකොටුවේ මල්වත්ත පාරෙන් රෑ වෙච්ච වෙලාවක ගත්ත එකක් වගෙයි ලියන දේවල් සහ භාෂාවෙන් නම් පෙනෙන්නේ.
මගේ බැජීට මුකුත් ලියලා තිබුනොත් පොලිසියට ගෙනැත් මාස 18 කට මහ උළු ගෙදර අරිනවා ... ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මගේ බැජියා.
පොලීසියටමනේ වෙන්නේ.......
මොනවද මේ ලියන්නේ..
මඩ ගහන්ඩදෙයක් නැ ගාගෙන තියෙන මඩ මෙහෙම වැහැලවත් ගැලවිලා යනඑක හොදයි ආචාර්ය තුමෝ.
අහිංසක ජනතාවට කරදරයක් නොවී ඕන දෙයක්....
ඔන්න ඔන්න දැන් පොලීසියට කඩේ යනව වගේ.....
ආ ........... පොලිසියටනේ ............
ඒක කමක් නෑ...
හැමෝම ඉතින් බලා ඉන්නේ පොලීසිවලට මඩ ගහන්න තමයි.දැන් සතුටු ඇති නේ .......
ඇන්ටන් ජෝන් මහත්තයා හොඳින් හිටියනම් මේකට සිංදුවක් ලියයි...
අනේ.............සාදු......වැඩි වැඩියෙන් වෙන්න ඕන..
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාව නිතරම විවේචනය ඒ මහතාට අපහාස කරමින් වටිනා ඉඩකඩ නියම් නාස්ති නොකර ප්‍රවෘත්තියට අදාළ කමෙන්ට්ස් එවන්න.
පොලිසයට ඒවා මේවා කියන්න ඇවිල්ලා නිකම් කණ තුවාල කරගන්නේ නැතිව තමන්ගේ පාඩුවේ දන්න කර්මාන්තයක් බලාගෙන ඉන්න..දන්නවනේ..ඉතින් වැරදි දේවල් කලොත්..
අපොයි වහලෙක හැටි.. මෙච්චරකල් තිබුණ එකයි පුදුමෙ... කුකුල් කූඩු මීට වඩා හොදයි..
පාඩුව පොලිස් ගොඩනැගිල්ලට උනාට පව් ගෙවන්න වෙන්නෙ අපිට... සුළිසුලං ආවත් හිගන්නගෙ පාත්තරේටම තමයි වදින්නෙ...
පෙම් රැල්ල නැගි -ගල් තලාවේ වැදී -සුන්දර මේ සන්ද්‍යාවේ.....
අයියෝ එක්කෙනයිනේ තුවාල වෙලා තියෙන්නේ