ඉඩම් ආරවුලක පැමිණිල්ලක් කිරීමට මිද්දෙණිය පොලිසියට ගියවිට පොලිස් නිලධරයකු කනට ගැසියැයි කියන වැඩිහිටියෙක් ප‍්‍රතිකාර සඳහා වීරකැටිය රෝහලෙන් මාතර රෝහලට මාරුකැර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත කඩන්න ඕන.
නීතිය අතට ගත්තු රාලහාමි කෙනෙක්..
වැඩ තහනම් කරන්න..
ඔහුගෙත් කන් දෙක පලන්න ඕන..
ලංකාවේ පොලිසිය නම් වැඩක්ම නෑ මනුස්ස කමක් නෑ
වතුර ගලන්නේ පහත් තැනින්නේ
නීතිය ක්‍රියාත්මක වෙනවනේ
පොලිස් මහත්වරු හිතන් ඉන්නේ ලොකු වැඩකාරයො කියලා..
පොලීසියෙ ලංඡනේ වෙනස් කරලා ධර්ම චක්‍රය වෙනුවට වෙන එකක් ගහන්න ඕන..