පිලානේදී වෑන් රථයක් සහ යතුරුපැදි දෙකක් ගැටී තරුණයකු මියගොස් තිදෙනකු රෝහලට යැවීමෙන් පසු ඇතිවූ ගැටුමේදී වෑන් රියට ගිනි තැබූ පිරිස පලවාහැරීම සදහා පොලීසිය අහසට වෙඩි තැබීය. රෝහලට ගෙනගිය මවත්, දරුවාත් දැඩි සත්කාර ඒකකයට ඇතුලුකරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාතිය , හොද අදහසක්, මත පැන් කිව්වම හරියට පිරිත් පැන් වගේ නේන්නම්!!! ඕකට හොදයි "සුරාව" වගේ හොද සිංහල වචනයක්. ඇත්ත තමයි, මිනිස්සු දැන් යමක් උන හැටියේම ආවේගශීලීව දේපොළ විනාශ කරන්න පටන් අරන්, පසුගිය දිනවල බොරු ග්‍රීස් යකෙක් කියල කී දෙනෙක් අමු අමුවේ මරල දැම්මද හෙවිල්ලක් බැලිල්ලක් නැතුව. මිනිස්සුන්ට නීතිය ගැන දැනුම හොදටම මදි. නීති පද්දතිය හරිම මන්දගාමී නිසා, පොලිසිය දුර්වල නිසාත් ස්වාදීන නැති නිසාත් මිනිස්සුන්ට යමක් උනහම මතක් වෙන්නේ පොලිසිය හා අධිකරණය නොවෙයි, අතට අහුවෙන මන්නයකින් හරි හෝ වැරදි හෝ සැකකරුවන් මර දමන්නයි, වාහන ගෙවල් ගිනිතියන්නයි. එතකොට ආවේගය නිසා තමන් කෙරන්නේ සමහරවිට ඊටත් වැඩ දරුණු අපරාද බව අමතක වෙනවා. මෙහෙම ගියොත් අපිත් අප්‍රිකාවේ නොදියුණු ගෝත්‍රයක් ගානට දාල හෙට අනිද්දම බටහිර මාධ්‍යකින් පතුරුගහයි.
මෙම රිය අනතුර සිදුවී ඇත්තේ ඉදිරියෙන් පැම්නි යතුරු පැදි කරුගේ වරදෙනි එමනිසා සාදාරනය ඉෂ්ට කරන්න. වාහනය ගිනිතැබු අයට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න.
රුවන් කියන දෙය ලංකාවේ කරන්න හරි අමාරුයි. මොකද වෙනත් රටවල වගේ විශාල ඉඩ ප්‍රමාණයක් නැති නිසා.
මේ අනතුර සිද්ද උන වෑන් එක පදවාගෙන ගියේ මගේ යාලුවෙක්. එහා හරිම අහින්සකයි. ප්‍රවේසමෙන් වැඩ කරන්නෙ. මේක මෙයාගෙ වැරැදදක් වෙන්න කොහෙත්ම විදියක් නෑ.
මම ඉන්නේ පිට රටක. එම රටේ පාරවල් හරිම පිළිවෙලට හදලා තියෙනවා. ධාවන තීරු වෙන වෙනම තියෙන්නේ. එම නිසා අනතුරුද ගොඩක් අඩුයි. අපි 140ටත් යනවා. ලංකාවෙ පාරවල් හොදට හදල මන්තීරු වෙන්කලානම් අනතුරු අඩිවෙයි.
චමිලා කියන දේ හරි.
රියට ගිනි තැබූ පිරිස පලවාහැරීම නෙවෙයි. වරදකරුවන් සොයා දඩුවම් දිය යුතුයි. රියට වන්දි දිය යුතුයි.
නිලන්ත, හාමුදුරුවරු සුරාව පානය කරන්නේ නැහැ. සුරාව පානය කරන චීවරදාරියෝ නම් ඉන්නව. හැම චිවරදාරියෙක්ම සංඝයා වහන්සේ කෙනෙක් වෙන්නේ නැහැ. සංඝයා වහන්සේලාටත් විනිය නීති තියෙනව. අපි බුද්ධ ප්‍රමුක මහා සංඝ රත්නයට ගෞරව කල යුතුයි.
භාතිය........ පූජ්‍ය පක්ෂය ගැන නෙවෙයි..... අපි ගැන කතා කරමු. පැන් වළදපු පූජ්‍ය පක්ෂය හිටියේ ඉස්සර. අද අවට ගිහින් බලන්නකෝ. සමහර අසපු වල මිනි බාර් පවා තියෙනවා.
සාමාන්‍ය ජනතාව නීතිය අතටගන්න හේතු සොයා බලන්න.
මත්පැන් පානය කරලා කියනවට වඩා සුදුසුයි නේද මත් වතුර බීලා කියනවනම්. මොකද අපේ පූජ්‍ය පක්ෂය වතුර බොනවා කියන්නේ නැපැන් පානය කරනවා කියලයි කියන්නේ. ඉතින් ඇයි අපි මේ ජරාව බොන අයටත් මේ තරම් ගෙ1රවයකින් කථා කරන්නේ
ඔය මුකත් නෙෙමයි ළමයිෙන. අද බලන්න වාහන අනතරැ කීයක් වුනාද කීෙදෙනක් මැරැණද .කීෙදෙනක් අබිබගාත වුනාද. ඒක්ෙකා් මත්පැන්පානය කරල .නැත්නමි මාර්ගනීති උල්ලන්ගනය කරල . හදිස්සිය හදිස්සිය අද මලපහ කරන්න ගියත් මිනිස්සුන්ට හදිස්සියි . ඒ්ෙක විපාක තමයි ෙමි
මිනිසුන් නීතිය අතට අරගෙන. මෙය හොද වැඩක් නෙවෙයි. හැමතිස්සේම වරද වෑන් හෝ බස් රියදුරන්ගේ නොවෙයි. නියම වරදකරුවන් සොයා දඩුවම් දිය යුතුයි.
ඇයි අහසටනම් කමක් නැහැ කියන්නෙ දන්නෙනැතිද ඔසෝන් ස්තරය හිල්උනාම වෙනදේ.
ඇයි මේ වතාවේ අහසට විතරක් තිබ්බේ.
කව්ද හරි කියා බලන්න.
අහසටනම් කමක් නැහැ.