පුත්තලමේ පැත්තකට තද වැසි සමග තද සුළං මහ වැසිත් සමග හමා ආ දැවැන්ත සුළගකින් මුන්දලම ප්රදේශීය ලේකම් බල ප්රදේශයේ නිවාස 10 කට 11 දින හවස හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි... 6 hours ago
Y ගාමිණී-සිරි · 1 hour ago වැලිකඩ , බෝගම්බර ගස් මැරිච්ච කාලේ , බම්බලපිටිය පැත්තෙන් ,කොළ නැති ගහක් පැළ වෙච්ච එකත් හොඳටම හොදයි (නි) Reply 0
Y චන්ද්‍ර වීරසින්ග්හේ · 1 hour ago මාර වැඩක්නේ ඒක.බෙල්ලේ වැල දාගන්න ලනුවක් හා උස තැනක් පොලිස් සිර මැදිරිය ඇතුලට ආවේ කොහොමද? (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලිකඩ , බෝගම්බර ගස් මැරිච්ච කාලේ , බම්බලපිටිය පැත්තෙන් ,කොළ නැති ගහක් පැළ වෙච්ච එකත් හොඳටම හොදයි (නි)
ලංකාවට දේව ශාපයක් වැදිලා. (නි)
ඔක්කොම එකටද
ඇහුවට තරහ ගන්න එපා. ඔය පොලිසියේ ඔහොම වුන පළමු වන වතාවද ඔය? (නි)
ඕක පොලිස් වැඩක් මම හිතන්නේ...... (නි)
මෙච්චර දෙයක් වෙනතුරු පොලිසියේ මහත්වරු හිටියේ කොහීද? (අ)
සිර මැදිරිය ඇතුලේ හංගලා තිබුන ආයුධ පෙන්නන්න එක්කගෙනවත් ගියාද? (නි)
මාර වැඩක්නේ ඒක.බෙල්ලේ වැල දාගන්න ලනුවක් හා උස තැනක් පොලිස් සිර මැදිරිය ඇතුලට ආවේ කොහොමද? (නි)