පැපිලියාන පැෂන් බග් ආයතනයට පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගල් මුල් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකපිට පිරිවෙන් සිසුවකු ඇතුළු තව සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය කියයි.
පැපිලියාන පැෂන් බග් ආයතනයට පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගල් මුල් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකපිට පිරිවෙන් සිසුවකු ඇතුළු තව සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන අදහස් දාන ගොඩක් අයට තියෙන්නෙ හීනමානය. අනෙක් අයට පේන්න අපි හොදට ඉන්න ඕනෑ මිසක් අපි ඇත්තටම හොදට ඉන්න ඕනෑ කියන අදහස නෙමෙයි, හැම රටකම යම් යම් දේවල් වෙනවා. අපේ රටේ විතරක් නෙමෙයි, මුස්ලිම් රටවල මීට වැඩිය දේවල් මුස්ලිම් අයට වෙන්නේ (නි)
ලංකාවේ නම රක ගන්න, ජිනීවා වලට මේවා හොද සිද්දීන් (දී)
මේවා වැඩ නැතුවට කරන අන්තවාදී වැඩ (දී)
පුත්තලමේ පොලිස් නිලදාරියෙක් කපා කොටා මර දැම්මා බොරු ග්‍රීස් යකෙක නිසා .නීතිය මිනීමරුවන්ට එරෙහිව ක්‍රියාත්මක උනාද . වැරදිකරුවන් කී දෙනෙකු අත් අඩංගුවට ගත්තාද ? බංගලාදේශය දී දරුවෙකු කුරනයට අපහාස කළා යයි කියා දහස් ගණනක අවතැන් කර කෝටි ගණනක දේපල විනාස කළා . ජීවිත බිලිගත්තා . අවිහිංසා වාදය එයද ? සිංහලයන් ට ප්‍රශ්නයේ හරි වැරැද්ද නොබලා චෝදනා කරන සුද්දවන්තයනි මොහොතක් සිතන්න. ෆැෂන් බග් එකට ගල් ගසුවන් ජාතික අපරාදයක් කල උන් ලෙස සලකා දෙන දඩුවන් දීමට ලෑස්තියි. ඔවුන් වරදක් කළා නම දඩුවම් දිය යුතුයි . එහෙත් එයට හේතු වූ ළමා දුශකයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන ආකාරයත් මෙලෙසම කාර්යක්ෂම කරන්න .(නදී)
මිනිසුනේ ඔලුව පාවිච්චි කරලා වැඩ කරන්න (දී)
අතීතෙ පවා හාමුදුරුවෝ ජාති ආලෙන් මත් උනා. නමුත් මේවා සංසාරෙන් එතෙර වීම පරම අධිෂ්ඨානය කර ගත් භික්ෂුවකට අයිති දෙයක් නොවේ... (ස)
භික්ෂුවක් මහන වෙන්නේ සංසාරෙන් එතෙර වීමේ පරම අධිෂ්ඨානෙන් මිස ජාති ආලෙන් මත් වීමට නොවේ.. (ස)
මිනිසුනේ මෙවන් අනුවන් වැඩ නොකර ඉන්න (දී)
දන්න කෙනෙක් මට කියලා දෙන්න කරුණාකරලා හාමුදුරුනමක් මහන වෙන්නේ සංසාරනේ එතෙර වෙන්නද නැති නම් ජාති ආලේ දේශප්‍රේෙම් වගේ දේවල් රකින්නද?(නදී)
දියුණු වෙන්න ඕන නම් මහත්මා ගාන්ධි කීවලු මේඩ් ඉන් ඉන්දියා කියලා තියෙනවද විතරක් බලන්න... හදපු ජාතිය වැඩක් නෑ කියලා (ස)
ඉතින් මේක එයාලට ගහ ගත්ත වෙන්න බැරිද? අර බාල අපරාද චෝදනාව වෙන පැත්තකට දාන්න (ස)
අන්න හරි අන්ජන කිව්ව වගේ කරානම් ඔක්කොම හරියයි. රට දියුණු වෙයි. මුස්ලිම් රටවල්වලින් එන පෙට්‍රල් වත් ගන්න එපා කියන්න (ස)
හැම දේටම ආගම පටලවා ගන්නවට වඩා නීතිය සැමටම ඉදිරියෙන් බව තේරුම් කරදෙනවනම් හොඳයි... (ස)
නිමල්. ඔයාගේ අදහස හොඳයි. මුස්ලිම් රටවල බලපෑම් නිසා දැන් දේශප්‍රේමී වන්න වෙනවා. (ස)
මෙතැන මුස්ලිම් අයගේ අහිංසකත්වය ගැන කතාකරන කට්ටියට මම කියන්නේ, එක දවසක් ගිහිල්ලා මුස්ලිම් කෙනෙකුගේ ගෙට ගෙවදීමේ උත්සවයක් බලන්න. ඒ සුභ වෙලාවේ හරකෙකුට දසවද දීලා මරන හැටි බලන්න, මොනතරම් කුරිරුද කියලා. (නි)
අංජන, සිංහල ලේ තියෙන කතෝලික බෞද්ධයෝ හැමෝම මේ කියන කඩ වලින් බඩු ගන්න නම් එපා. අංජන, අද සිට මේ දවස් 10ට බලන්න. සිංහල කට්ටිය අවුරුද්දට බදු ගන්න යන්නේ සිංහල කඩවලටද නැතිනම් මුස්ලිම් කඩවලටද කියලා. පුළුවන් නම් සිංහල කඩ වලට යන එක වලක්වන්න බලන්න. (නි)
අයියෝ සල්ලි (දී)
මාලා, මුස්ලිම් කඩවලින් බඩු ගන්න අයට වංචා දුෂණ නැහැ කියලා සහතිකයක් දීලා තියෙනවද? කවදාවත් සිංහලයෙක් වෙනුවෙන් මුසල්මානුවන් කතා කරලා තියෙනවද? තමන්ගේ ජාතියට ගරහන්න එපා මිනිසුනේ, ලෝකෙන්ම අපට තියෙන්නේ මේ රට විතරයි. (නි)
දැරිය දූෂණය කරපු, ගල්ගහපු අයව අල්ලන්නේ නැද්ද? ජාති ආලේ !! ජාති ආලේ !! (නි)
නිතිය ක්‍රියාත්මක කරන්න වෙනවා (දී)
කැලෑ නිතිය ලංකාවට එපා (දී)
මේ වැඩ වලින් කරදර එන්නේ දැම්ම නොවෙයි තව කල් ගිහිල්ලා (දී)
කරන්න වෙන වැඩක් නැද්ද මිනිසුනේ (දී)
ජනක ඔබ හරි. නියම දේශප්‍රේමියෙක් කළයුතු දෙය එය වේ. (ස)
ශාන්ති, දැන් අර බුරුමයේ ඉන්න මුස්ලිම් අයට ගහලා පන්නනවා. මුස්ලිම් රටවල් එකතු වෙලා බුරුමයට විරුද්ධව මොනවද කළේ? (නි)
නිතිය තමයි දැන් තියෙන්නේ (දී)
ගයාන්, ඕක අපි සුභ මොහොතින් පිරිත් කියනවා වගේ ඔය මිනිසුන්ගේ ආගමික විෂ්වාසයක්. සංස්කෘතියට ගරු කරන්න. යතාර්ථයට මූන දෙන්න. (ස)
වැඩ නැතුවාට වැඩ මේ (දී)
මෙහෙමත් මිනිස්සු
එල්.ටී.ටී ප්‍රශ්නය වගේ නෙමෙයි මේක. ලෝකේ වැඩිපුරම ඉන්න ජාතිය සමග නැති ප්‍රශ්න ඇති කරගන්න එපා.(නදී)
අමිල ඔය වගේ අයට තෙරුණාට අනිත් කට්ටියට තේරෙන්නේ නැහැ. (නි)
අර ගල්ගහපු චීවරධාරීන්ව අල්ලන්නේ නැද්ද? (නි)
දැන් මොකද්ද මේ වැඩේ පරමාර්ථය
ඔක්කොම කි දෙනෙක් අවිල්ලාද (දී)
මිනිස්සු දැන් හරි ඉක්මනින් කුපිත වෙනවා (දී)
මොනවා කරන්නද, කවුද මේකට අනුබල දුන්නේ (දී)
නිතිය හැමෝටම ඉදිරියෙන් නොතිබෙන නිසා තමයි මේ ප්‍රශ්න. නිකන් බොරුවට මිනී මරා ගන්න හදන්නේ නැතුව අපේ වැරදි අපිම හදාගන්නවා නම් නේද හොඳ? මුස්ලිම් මිනිස්සු මොලේ පාවිච්චි කරලා දියුණු වෙන්න දන්නව, අනික ඒ මිනිස්සුන්ට තමුන්ගේ කියන හැඟීම තියනව, ඒක නිසා ඒ මිනිස්සු දියුණු වෙනව. ඒක බලන් ඉරිසියා කරන එකද කරන්න ඕනි? අද අපි මුස්ලිම් වරු හැමෝම එලෙව්ව කියමු, හෙට වෙන කට්ටියක් එයි ඒ තැන ගන්න. මොකද මේ විදිහට වැඩ කරලා නම් අපිට කවදාවත් ඔවුන් අයිති කරන ඉන්න තැන නම් ගන්න බැරිවෙයි.(නදී)
අපි මේ දේවල් හෙලා දකින්න ඕනේ (දී)
තව කොච්චර ඉන්නවාද (දී)
විධිමත් විනිවිද පරීක්ෂණයක් කරන්න (දී)
තර තිරම නොබලා අත්අඩංගුවට ගන්න, මේ මොහොතේ කරන දේවල් විනිවිද බැවින් යුක්ත වෙන්න ඕනේ (දී)
හාමුදුරුවරුන්ට දානයක්වත් දෙන්න හිතෙන්නෙ නැහැ දැන්නම්. (නි)
හාමුදුරුවරුන්ට දානයක්වත් දෙන්න හිතෙන්නෙ නැහැ. (නි)
මටනම් කියන්න දෙයක් නැහැ , මට කේන්තියි මේ විකාර වැඩ කරන මිනිස්සුත් එක්ක (දී)
කවුද ඇත්තට මෙවන් දේවල් වලට අනුබල දෙන්නේ (දී)
අතීතෙත් උනා තමා නමුත් ජාති ආලේ, දේශප්‍රේමී වගේ හැඟීම් භික්ෂුවකට කැප නෑ. මහන වෙන්නේ සංසාරෙන් එතෙර වන්න.. (ස)
දිනේෂ් බොරුවට කෑගහන්න එපා. කාටවත් කාගෙවත් කඩ කුඩු කරන්න ඕනෑ නැහැනේ අපේ අය හරියට බිස්නස් කරනවා නම්. දැන් ඔය කඩ කුඩු කරන එකට අපේ සිංහල මුදලාලිලාත් උදව් කරනවා වගේ පේන්නේ. අපේ සිංහල එක්කෙනෙක්වත් ඔය නෝලිමිට් වගේ මහා පරිමාණ ඒවාට නොගිහින් ඉන්නකෝ. වැඩේ ඉවරයිනේ. නැත්තම් වෙන්නේ ළඟදිම මහා පරිමාණ ගැටුමක් පටන් ගන්න එක. එදාට ඔය බොරුවට කෑගහන කාඩ් බෝඩ් වීරයෝ ටිකයි අපේ හාමදුරුවරුයි යුද්දෙට යන එකක් නැහැ. අන්තිමේදී අහිංසක මිනිස්සු ටිකක් මැරෙයි. (නි)
ඔක්කොම අවුස්සපු කට්ටිය දැන් බබාලා වගෙයි. (නි)
තව තවත් ජාතිවාදය වපුරන්න දීලා අපි කට පියාගෙන බලාගෙන ඉදිමුද? (නි)
විෂ වපුරපු වර්ගවාදී සංවිධානත් තහනම් කරන්න ඕනෑ. (නි)
'හාමුදුරුවෝ' කියන්නේ පින්ඩපාතයෙන් ජීවත් විය යුතු කෙනෙක්. දැන් පර්ලිමෙන්තු මන්ත්‍රීලා, ත්‍රස්තවාදී නායකයෝ වගේ වෙලා. හාමුදුරුවරු නොකරන වැඩක් දැන් නැහැ. ගල් ගහලා තියෙන්නේ ඇබිත්තයෙක්ලු. අවුරුදු 15 ළමයගේ ප්‍රශ්නය වුණේ වෙන ස්ථානයක. ගල් ගහලා තියෙන්නේ ෆැෂන් බග් එකට. අත්අඩංගුවට ගත්තේ කෝටිපති මුදලාලි කෙනෙක්. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
අර ගල්ගහපු චීවරධාරීන්ව අල්ලන්නේ නැද්ද? (නි)
දැරිය දූෂණය කරපු අය එළියේ සිටියදී ගල් ගහපු අය ඇතුළට අරගෙන හරියනවද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
අර ගල්ගහපු චීවරධාරීන්ව අල්ලන්නේ නැද්ද? (නි)
නීතිය අතට ගත්තොත් කූඩුවෙ ඉන්නත් වෙනවා කියලා මේ අයට තේරෙන්නෙ නැහැ. (නි)
දිනේෂ්, රටේ නීතිය කැඩූව අයට දඩුවම් කළාට වැරැද්දක් වෙනවාද? (නි)
දැන් මේ බාල අපචාරය කරපු එක ගැනත් අපිට දන ගන්න තොරතුරු ටිකක් දාන්නකෝ. (නි)
බෞද්ධාගම හෑල්ලුවට ලක්කරන්නන්ට තරාතිරම නොබලා දඩුවම් කළ යුතුයි. (නි)
වගකිවයුත්තෝ බබාලා වෙලා මිනිසුන් කුපිත වෙලා සුළුජාතීන් අනාථ වෙලා බලධාරීන් නිහඩ වෙලා.. (නි)
කාගෙවත් වැරදි වලට අපේ සිංහල මිනිස්සු පළි නැහැ. (නි)
දැන් ගොඩක් සංවිධාන බිස්නස් එකක් වෙලා. (නි)
මට නම් හිරාන්, දිනේෂ් දෙන්නා ගැනත් සැකයි. (නි)
එක සිංහලයකුට හරි නිකරුනේ දඩුවම් කළොත් ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් ඇතිවේවි. (ස)
ෆාසිල් ඔයාලගේ කට්ටිය දාන සෙල්ලම් කතා කරලා වැඩක් නැහැ. (ස)
පිරිවෙන් වල දැන් ගල් ගහන්නත් උගන්වනවද? ඩ(ස)
අල්ල ගත්ත අය මොන උරුමේ අය ද ? මොවුන්ට දෙවියෝ දඩුවම් දේවි. (ස)
ලෝකෙට ප්‍රසිද්ද වුනත් වැඩක් නැහැනේ. ලෝකේ මිනිස්සු අහන්නෙත් ඕවයින් භාණ්ඩ ගන්න තමයි. (ස)
සිසිර ඔය හරියට ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ,දැන් ෆැෂන් බග් දැන් ලෝකෙටම ප්‍රසිද්ද වුණා. (අ)
හොඳ හොඳ සෙල්ලම් ජාමෙට කිව්වලු. තවත් හොඳ දේවල් බල ගන්න පුළුවන් වේවි. (ස)
150ක් විතර ඇවිල්ලත් තවම අල්ලලා තියෙන්නෙ පොඩ්ඩනේ. (නි)
සිංහල ලේ තියෙන කතෝලික බෞද්ධයෝ හැමෝම මේ කියන කඩ වලින් බඩු ගන්න නම් එපා. (නි)
මිනිසුනේ, දේශප්‍රේමී වෙන්න. ආගම්වාදීන්, ජාතිවාදීන් නොවන්න. (නි)
අපිට කොහොමත් හිතවත්කමක් නැති විදෙස් මාධ්‍ය මේ ප්‍රවෘත්තිය වාර්තා කළේ හරිම පහත් විදියට (නි)
මෙහෙම ගල් ගැහුවහම ඉක්මණින් සංසාරෙන් එතෙර වෙන්න පුළුවන්ලු. (නි)
පුරාජේරු ගහන අයගෙනුයි මම මේ අහන්නේ? කෝ ශිෂ්ටසම්පන්න බව? කෝ හැදියාව? (නි)
මාරසිංහ, විදේශ මාධ්‍ය වැඩි ප්‍රචාරයක් දුන් නිසා දැන් අර සමහරු ප්‍රශ්නේ කණපිට ගහනවා. (නි)
හාමුදුරුවරුන්ට අපි වදින්නේ පුදන්නේ උන්වහන්සේලා සංසාරෙන් එතෙර වෙන්න මහණ වුණා කියවන එක විශ්වාස කරලයි. (නි)
සාදාරණ වෙළදාම, පොළිය වෙළදාමට මිශ්‍ර නොකිරීම නිසා තමයි මුස්ලිම් ජාතිය දියුණු වීමට හේතුව. (නි)
අර ගැහැණුන් 100ක් දූෂණය කරලා පාටි දාපු කෙනා ගැන ඇයි කාටවත් තරහක් නැත්තේ? (නි)
ජාතිආලේ සහ ජාතිවාදය ගැන දේශපාලන විද්‍යාවේ කියන්නේ එකම කාසියක දෙපැත්ත කියලා. (නි)
විදෙස් මාධ්‍ය කිවුවේ ලංකාව හිට්ලර්ගේ නාසිවාදය කරායනවා කියලා. කොච්චර ලැජ්ජද? (නි)
ඇයි මේකට මේතරම් ප්‍රසිද්ධියක් (ස)
දැක්කද විදෙස් මාධ්‍ය මේක වාර්තා කරපු විදිය? (නි)
තියෙන තරමක් කම්පැණි කාගේ ආයතනද? ඇයි මේ ඊර්ෂ්‍යාව? (නි)
සිංහල කඩවලින් පමණක් බඩු ගන්න කියන අය අපිට සහතික වෙනවද වංචා හොරකම් නැති සේවයක් අපිට ලබාදෙනවයි කියලා? (නි)
සමහර විදෙස් මාධ්‍ය මේක වාර්තා කරලා තිබුණ විදිය හරිම ලැජ්ජාසහගතයි. (නි)
අහමඩ්, මින් පසු වෙන දේවල් අපි නිකම් බලාගෙන ඉදිමු. (නි)
මේ රටේ වෙන ඕනෑම රණ්ඩුවක් පිටුපස්සෙ ඉන්නෙ ඔය කුලී රියදුරෝ තමයි. (නි)
මේවා මෙතනින්ම නවත්වන්න ඕනෑ. (නි)
වර්ගවාදී ඊර්ෂ්‍යාකරුවනේ, මුස්ලිම් ව්‍යාපාරිකයෝ කිසිම නීතිවිරෝධී ක්‍රියාවක් කරලා නැහැ. (නි)
පළමුව සිංහල කඩ හිමියන්ට පාරිභෝගික සේවය, සත්කාරක සේවය, ප්‍රමිතිය, මිත්‍රශීලීබව පිළිබද පාඨමාලාවක් ලබාදෙන්න. (නි)
ධර්ම රාජ්‍යයකට ඡන්දය ඉල්ලන අයගෙනුයි මම මේ අහන්නේ. තවත් යුද්ධයක් ඇති නොවෙන්න දෙන්න පුළුවන් සහතිකය මොකක්ද? (නි)