රක්වාන පතලකින් ලැබුණු පුෂ්පරාගයක් රුපියල් එක්කෝටි පන්ලක්ෂයකට විකුණා අයිතිකරුට වංචා කළැයි සැක පිට අත්අඩංගුවට ගත් හයදෙනෙක් පැල්මඬුල්ල මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය විසින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. සැකකරුවන් අතර පුෂ්පකුමාරලා දෙදෙනෙක්ද වෙති. සැකකරුවන් ළඟ තිබී රුපියල් ලක්ෂ 40ක් ද සොයාගෙන ඇත. මේ මැණික මිලටගත් රත්නපුර මැණික් ව්‍යාපාරිකයා පොලීසියට කියා ඇත්තේ එය විදේශයකට විකිණූ බවයි. ඔහු ඊට ලබාගත් මුදල කොතෙක්දැයි හෙළිවී නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd