ළිඳට වැටුනු බළල් පැටවකු ගොඩ ගැනිමට අඩි 18 ක් ගැඹුර ළිඳකට බට සිව් දෙනෙකුගේ එක් අයකු මිය ගොස් තිදෙනකු සිහි නැතිව රෝහල් ගත කළ බව අලව්ව පොලීසිය කියයි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගිය ඔබට නිවන් සුව . අනෙක් සියළු දෙනාට ඉක්මන් සුවය..(ස)
මුලින් බසින ලද කෙනා ජීවත් වෙනවා. එයාව බේරා ගන්න ගිය කෙනා මියගියා. දෙවි පිහිටයි! (නි)
මේ තරම් මිනීමරුවන්,ළමා අපචාරකරුවන්,මැර දේශපාලකයන්, අපරාධකාරයන් යහමින් වැජඹෙන මේ රටේ ඔබ වැනි උතුම් මිනිසුන් ඉක්මනින් මරු තුරුලට යෑම මුඑ රටේම අවාසනාවක්. ඔහුට නිවන් සුව ලැබේවා!!! අනෙක් අයට ඉක්මන් සුවය පතමි! (නි)
ජයා , ඔබගේ අදහස ගොඩක් අගය කරනවා. (නි)
ඔබට නිවන් සුව ලැබේවා..!!(නු)
පනින්න පෙර සිතා බලනු..(නු)
ඔබට නිවන් සුව අත් වේවා..!!.(නු)
ඉතාම කණගාටු දායක පුවතක්. ගැඹුරු ලිඳක් තුල මේ වගේ අනතුරු වෙන්නේ වාතාශ්‍රය අඩුවීම නිසා ඔක්සිජන් ප්‍රතිශතය පහල යන නිසා. පැරණි ලිං වලනම් මෙතේන් වගේ අනතුරු දායක වායුත් තියෙන්න පුළුවන්. මෙවැනි ලිඳකට බැසීමට පෙර කෘතීම වාතාශ්‍රයක් සපයා ගැනීමෙන් මෙවෙනි අනතුරු වලකා ගන්න පුළුවන්. නමුත් ගැටළුව මෙවැනි හදිසි අවස්ථාවක කෘතීම වාතාශ්‍රයක් සපයා ගන්නේ කොහොමද කියලයි. අපේ ගෙදර ලිඳ අඩි 32 ක් විතර ගැඹුරුයි. අපි හාවිතා කරන සරල ක්‍රමයක් කියන්නම්. ටේබල් ෆෑන් එකක් හරි ෆෙඩේස්ටල් ෆෑන් එකක් හරි හොයා ගන්න අපහසු නෑ. එය ලිඳ තුලට යොමු කර ක්‍රියා කිරීමෙන් හොඳ වායු ධාරාවක් හදා ගන්න පුළුවන්. ලිඳ ඉතාමත් ගැඹුරු නම් වායු ධාරාව එතරම් දුර ගමන් නොකරන්න පුළුවන්. ෆෑන් ඒකෙ ආවරණයේ ප්‍රමාණයට ගැලපෙන පොලිතීන් බටයක් භාවිතා කර වායු ධාරාව ගැඹුරු ලිඳක පතුලටම යොමු කර ගන්න පුළුවන්. අපි භාවිතා කරන්නේ මෙම ක්‍රමය. මම ලිඳට බැහැල නැති උනත් බැහැපු අය කියන්නේ ඉතා පහසුවෙන් බොහෝ වෙලා වැඩ කල හැකි බවයි. මෙය ක්‍රියාත්මක කරන්න කලින් ෆෑන් ඒකෙ පෙත්තෙන් හා විදුලියෙන් අනතුරු නොවීමට අවශ්‍ය පියවර ගන්න ඕන... (ස)
ඔබට නිවන් සුව පතමි , දරුවෙක් වාහනයක හැප්පිලත් අහක බලන් ගිය චීන්නුන්ට මේවා පේන්න ඕන... (ස)
අනේ දෙවියනේ මේ මනුස්සයගේ මාරයා මේ වෙලාවේම ළන් උනානේ.. (ස)
කාටවුණත් තියෙන්නේ ජීවිතයක් කියලා හිතන්නේ ටික දෙනයි. ජීවිතය පූජා කළ කෙනාට නිවන් සුව! අනෙක් තිදෙනාටම ඉක්මන් සුව ලැබේවා! (නි)
හිල්මිගේ කාරුණික අදහස් මමද අගය කරමි. (නි)
ඔබට නිවන් සුව...(ස)
මියගිය ඔබට නිවන් සුව පතමි. අනික් සැමට ඉක්මන් සුවය පතමි. ක්‍රියාව ඉකා උතුම් ඒ සදහා ප්‍රණාමය ඔබ සැමට !(ස)
ළිදට බහින්න නැතුව පූසා බේරාගන්නට ඕනැතරම් පහසු ක්‍රම තිබුණත් ඔහුගේ ජීවිතයේ නිමාව අද යෙදී ඇති බවක් පෙනේ.... මනුෂ්‍ය ඝාතන පවා සිදුවන මේ ලෝකයේ මිනිසාට කිට්ටුම සතෙකුට පිහිටවීමට ගොස් අප අතරින් වෙන්වූ සොහොයුරාට නිවන් සුව පතමු. අනෙක් 3 දෙනාට ද ඉක්මන් සුවය පතමු. (ස)
මිය ගිය කෙනාට නිර්වාණයේ දොරටුව හැරෙනවා සිකුරුයි අනෙක් අයටත් ඉක්මන් සුවය ලැබෙනවා මේ සංසාරේ සැරිසරන අපිට මේ වගේ දේවල් අහන්න ලැබෙන්න අපිත් යම් කිසි පවක් කරලා ඇති මේ උතුම් මිනිසුන් වැනි හැම කෙනෙකුටම සිත් කාරුණිකව වේවා (වි)
ගැඹුර අඩි 18 ක් නම් හුස්ම ගන්න බැරිවෙන්න විදියක් නෑ නේද? මෙතන වෙන මොකක්හරි දෙයක් ඇති.. (ස)
මට තියෙන ප්‍රශ්නේ හතර දෙනෙක් ඕනද පූසෙක් ගන්න ළිඳට බහින්න..(ස)
ඉතාම කණගාටුදායක සිද්ධියක් , ළින් පතුල තුල ඔක්සිජන් ප්‍රතිශතය අඩුවීම නිසා මෙය සිදුවීමට පුළුවන , විශේෂයෙන් කිහිපදෙනෙකු (4 දෙනෙක්ට ) අවශ්‍ය තරම්, ක්‍රියාව උතුම් නමුත් මෙයට වාඩා සැලකිලිමත් විය යතුයි, (ස)
ඔබට නිවන්සුව....(ස)
ඔහුට නිවන් සුව පතමි..(ස)
මේ තරම් මිනීමරුවෝ,ළමා අපචාරකාරයෝ,මැර දේශපාලකයෝ, අපරාධකාරයෝ යහමින් වැජඹෙන මේ රටේ ඔබ වැනි උතුම් මිනිසුන් ඉක්මනින් මරු තුරුලට යෑම මුඑ රටේම අවාසනාවක්. ඔහුට නිවන් සුව ලැබේවා!!! අනෙක් අයට ඉක්මන් සුවය පතමි! (ස)
හොරණත් මේ වගේ දෙයක් වුණා...පව්... ඔහුට නිවන් සුව පතමි...(ස)
ඔය පිනම ඇති ඊළඟ ආත්මේ සුර ලොව උපදින්න...(ස)
එතකොට පූසා කෝ????.(ස)
අනේ පව් හරිම කණගාටුදායක සිද්ධියක්...(ස)
මගේ ශෝකය....(ස)
තිරිසන් සතෙක් වෙනුවෙන් ජීවිතයෙන් සමුගැනීමට සිදුවීම කණගාටුවට කරුණක්, අනුන්ගෙන් තමන්ගේ ගොඩ වැඩිකර ගන්න මාන බලන මෙවැනි යුගයක ඔබ ආදර්ශමත් පුද්ගලයෙක්...(ස)
ලොකු පිං කමක් කරගන්න ගිහිල්ලා වෙචිච අපරාදයක්..(ස)
දිවිදුන් ඔබට නිවන් සුව(වි)