මිරිහාන පොලීසියේ පොලිස්පති තොරතුරු ඒකකයට අනවසරයෙන් ඇතුළුවූ පොලිස් රියදුරකු රඳවාගනු ලැබ සිටී. නාරම්මල පොලීසියේ සේවය කරන ඔහුට එම මැදිරියට ඇතුළුවීමට කිසිදු අයිතියක් නැතැයි පොලීසිය කියයි. කළුබෝවිල රෝහලට ඉදිරිපත් කළ ඔහු මත්පැන් බී සිටි බවත් වෛද්‍යවාර්තාවකින් පැවසේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැසිකිලියක් කියලා හිතන් වැරදිලා යන්න ඇති (ස)
තව බඩු හොයන්න ඇති (වි)
ඕක බැරි (දී)
වැරදි වැඩ කරන්න එපා (දී)
ආරක්ෂාව පතාගෙන වෙන්න ඇති (ස)
අයියෝ පි.සි (දී)
අද රටේ වෙන දේවල් වල හැටියට මේවා ලොකු දේවල් නෙමෙයි (ස)
වරැද්දකට තියෙන්නේ බීමත්ව හිටපු එකයි (ස)
වෙරි මරගාතේ ෂුවර් ඒකටම මුත්‍රා කරන්න ගිහින් ඇත්තේ පවු අසරණ මනුස්සයෙක් (ස)
කසිප්පු තිප්පොළක් ගැන තොරතුරක් දෙන්න ආවද දන්නෙ නැහැනේ. (නි)