කෝටි 220 පමණ වූ කතෝලික බැතිමතුන් සමරන පාස්කු මංගල්‍යය අදින් අවසන් වේ.
අද දිනය පාස්කු ඉරිදා ලෙස හඳුන්වන අතර කතෝලියෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වීම සමරති.
කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ මීට සමගාමීව දෙමළ බසින් උදෑසන 6.00 සහ 8.00 දේව මෙහෙයන් දෙකක් ද සවස 12.15 සහ 5.30 සිංහල බසින් දේව මෙහෙයන් දෙකක් ද පැවත්වීමට නියමිතය.
(ඡායාරූප - ජා ඇල වික්ෂෝප දේවස්ථානයේ චතාරික දේව මෙහෙය)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පාස්තු මංගල්ලයක් ඔබ සැමට.(නදී)
සුබ පාස්කු මංගල්‍යයක් වේවා සියලු දෙනාට! (නි)
සුභ පාස්කු උලෙලෙක් වේවා (දී)
සියලු දෙනාට මම සුභපතනවා (දී)
අනේ පින්සිද්ධ වෙයි සන්ඩු සරුවල් නම් එපා. අපි හැමදෙනාම සාමෙන් සතුටෙන් ජිවත් වෙමු. (නි)
අන් ආගම් වලට අපි සලකන්න ඕනේ (දී)