වලාන දූෂණ මර්ධන අංශයේ පොලිස් නිලධාරීන් 22ක කණ්ඩායමක් උඩවලව ජාතික වනෝද්‍යානයේ කංසා හේන් කිහිපයක් වැටලීමට ගිය බවත්, එක් විශාල කංසා හේනක් වටලා එහි තුබූ කංසා ආරක්ෂාවට ආයුධ සහිත පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් තැබූ බවත්, උද්‍යානයේ වන ජීවී ආරක්ෂක නිලධාරීන් විසින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනා පැහැරගෙන ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි හොරා පොලිස් සෙල්ලම . හිස් අතින්මද මෙයාලා අතුරුදහන් වෙලා තියෙන්නේ (ස)
දෙන්නා කොහේ හරි මත් වෙලා වැටිලා ඉන්නවද කියලා බලන්න (ස)
සමහර ගංජා හහෙන් විනාස කරන්න පුච්චනවනේ.එතකොට පොලීසියේ මහත්වරුයි වනජීවි එක්කේ අයටයි දුම වැදිලා අතුරුදහන් උනාද දන්නෙ නෑනේ.ඈත්ත දන්නේ එයාලම තමා. (ස)
වන ඡිවි නිළධාරින්ගේන් අවසර අරන්ද ගංජා වගා කිරීමට ? (නි)
දෙන්නම ගංජා ගහලද දන්නෙ නැහැ හිටියේ? (නි)
ඔයාල දන්නවාද මේ දෙන්නා දැන් සොයාගෙන කියලා? තව ටික දවසකින් කියාවි අපි දෙන්නා අපි විසින්ම පැහැර ගත්තා කියලා. (නි)
මේකත් අර අන්තෝ ජටා බහි ජටා එකේ කොටසක්ම නේද ? (නි)
වළානේ මහත්තුරු කරලා තියෙන්නේ පුහුල් හොරාගේ වැඩක් වගෙයි. (නි)
මොනවද ලංකාවේ වෙන්නේ කියලා හිතාගන්නවත් බෑ (ස)
අනේ ඉතින් අපි බබාලනේ....(ස)
තව ටික දවසකින් කියාවී අපි දෙන්නා අපි විසින්ම පැහැර ගත්තා කියලා,(ස)
අනේ මේ දෙන්නා පොලිස් බබාලද ?? . මේකට ලොකු බබෙකුත් හවුල් ඇති මගේ හිතේ (ස)
රඟපෑමක් (ස)
මොන විකාරයක්ද මේ? (නි)
රටක නීතියට ගිය කල පේනවනේ (ස)
එක සැරයක් පිස්සු හැදිලා තව සැරයක් පිස්සු හැදෙනවා (ස)
දඩයමේ ගිහින්ද දන්නේ නෑ (ස)
පොලිසිය අල්ලන්න ගියහම කේන්ති යන්න ඇති. මොකද ඒ මිනිස්සු කැළේ මැද දහදුක් විදගෙනයි ගංජා වවන්නේ. (නි)
ගොඩක් හොඳයි (ස)
එතකොට මෙතන කියන්න හදන්නේ මේ ගංජා හේනත් වනජීවි නිලධාරීන්ගේ කියලද ?(ස)
දෙගොල්ලන්ටම පිස්සු වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)
හොදයි. නමුත් තවදුරටත් සමබර වියයුතුයි. (නි)
බුදු අම්මෝ! ඉතින් ඉතින්... (නි)
අපි හිතුවේ මංකොල්ලකාරයෝ පැහැරගෙන කියලා. (නි)
ලස්සන සුරංගනා කතාවක් වගේ. පැහැර ගනිද්දි පොලිස් නිලධාරීන් දෙන්නා බය වුණාද දන්නේ නෑ නේ ???? (ස)