කොල්ලුපිටියේ පාසලකට රැගෙන යමින් සිටි දස අවුරුදු දැරියක වෑන් රියේ දී කෙළෙසී යැයි කියන රත්න කුමාරනායක නම් රියැදුරෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් අප්‍රේල් පස් වැනි දා වනතරු රිමාන්ඩ් කරනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් වෑන් වලට නීති විතරක් මදි හැදියාවත් හදන්න ඕනේ. දැඩි දඩුවම් දිය යුතුයි.
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න සතියෙන් මිනිස්සු හැදෙයි.
අපේ ලංකාවට මොකද වෙලා තියෙන්නේ. ?
මේ වගේ අපරාධ කරපුවුන්ට සුළු දඩුවම් නොදී එල්ලුම් ගහ නියම කල යුතුයි. මේ කීවෙනි අපරාධයද මේවට නීතීඥයන් ඉදිිපත් නොවිය යුතුයි.
රිමාන්ඩ් කරලනම් මදි ?
හරියට හරි කුමාර. ඉස්සර යුද්ධෙ නිසා ලමයි ගෙදර එනකම් බලන් ඉන්නවා. දැන් සත්තු වගේ මිනිස්සු හින්දා ළමයි එළියට යවන්න බයේ ඉන්නවා.
එල්ලුම් ගහ ක්‍රියාත්මක උනාත් ලංකාව බලන් ඉදිද්දී හැදෙනවා. නමුත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නේ කොහොමද ? ඉස්සෙල්ලම යන්නේ ක්‍රියාත්මක කරන කට්ටියනේ.
අලුගෝසුවනේ අල්ලපන්
සෞදි රාජ්‍යයේ දඩුවම තමයි මෙයාලට හරියන්නේ.
රටේ හැම අපරාධයක්ම නැති වෙනවා එකෙක් අල්ලා මැරුවොත්
මේ වගේ අයට නියමිත දඩුවම මරණය
ශාන්ත ඔබ හරි දියයුතු දඩුවම මරණය