කොල්ලූපිටියේදී දස හැවිරිදි පාසල් දැරියක වෑන්රියේදීම කෙළෙසූ බව කියන පාසල් වෑන් රියදුරු රත්න කුමාරනායක කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 19 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි පුද්ගලයන්ට නිසිදඩුවමි ක්‍රමයක් තිබිය යුතූයි. එසේ නොවන්නේනම් මෙවැනි දේවල් අනාගතයේදීද අපට දකින්න ලැබෙවි.
ඉහළම දඩුවම ලබා දිය යුතුයි..
රජකාලේ දඩුවම් දෙන්නයි ඕන..
ලොවට පාඩම් වෙන්න මෙවැනි අයට දඩුවම් දිය යුතුයි.
මෙවැනි අයට දියයුත්තේ රජකාලේ දඩුවම්. අනාගතයේදී මෙවැනි දේවල් නොවෙන්න.
එළොව යවන්න ඕන.