IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


පාසල් සිසුහු සිව් දෙනෙක් මා ඔයට බිලි

(එස්.එස්.අබේකෝන්)

පොල්ගහවෙළ යාංගල්මෝදර ප්‍රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.

පොල්ගහවෙල ප්‍රදේශයේ පාසක සිසුන් සිවු දෙනකු මෙසේ මියගොස් ඇත. මියගිය දරුවන් සිවු දෙනාගේ සිරුරු මේ වන විට ගොඩ ගෙන ඇත.



අදහස් (12)

පාසල් සිසුහු සිව් දෙනෙක් මා ඔයට බිලි

රංබොඩ Wednesday, 27 March 2024 06:29 PM

නොදන්නා දියේ බසින්නට එපා කියලා අපේ ජන කියමනක් තියෙනවා. දෙමාපියන් දරුවන් නාන්න යනතැන් ගැන සැළකිලිමත් විය යුතුයි. හරියට මේ අනතුර සිද්ධ වෙනවා දැන්...!

:       0       44

පිටරැටියා Wednesday, 27 March 2024 06:32 PM

පහුගිය කාලේ නිරතුරුවම අහන්න ලැබුණේ දියේ ගිලීයාමෙන් සිදුවන මරණ ගැන. අවදානම් බව දැන දැනත් මොකට යනවාද?

:       0       36

බද්රානි Wednesday, 27 March 2024 09:15 PM

තමන්ගේ සීමාව නොදැන විහින් නැහෙන, ජාතියක්... වැඩිහිටියන්ගේ ආභාශය තමයි දරුවන්ටත් තියෙන්නේ... පුළුවන් තරම් බීලා වතුරට පනිනවා මැරෙන්න... ඔක්කොම කෙරුමෝ වෙන්නනේ දඟලන්නේ...

:       0       35

Prabha Wednesday, 27 March 2024 11:13 PM

නොමිලේ කන්න දෙන්න කලින් පාසල් සිසුන්ට පීනන්න පුරුදු කරන්න වෙයි වගේ

:       0       0

Anura Wednesday, 27 March 2024 11:46 PM

පාලන කේන්ද්‍රයේ බොහොමයක් බාර් අයිතිකරුවන් ජනතාවට මත්ද්‍රව්‍ය පොවන අය

:       0       0

Udhuli Thursday, 28 March 2024 12:25 AM

තරුණ මදයයි, මත්පැනුයි, මෝඩකමයි, වීරකමයි එකතු උනාම ප්‍රතිඵලය තමයි මේ. කී දෙනෙක් මේ ටිකට අපරාදේ ජීවිත අහිමි වෙන්න ඇතිද. මේවා දැකලවත් හැදෙයි ද අනිත් ළමයි.......... ඔබ සැමටම නිවන්සුව පතමු.

:       0       0

ගමේ එකාලා Thursday, 28 March 2024 12:44 AM

හරිම කණගාටුදායකයි . මේ ගැන කොච්චර කිව්වත් අහන පාටක් නැහැ.අපරාදේ තරුණ ජීවිත නිකම් නැතිකර ගන්නවා

:       0       0

city Thursday, 28 March 2024 06:00 AM

දෙමාපියන්ට දොස් පැවරිය යුතුය.

:       2       2

Nimantha Thursday, 28 March 2024 07:03 AM

වැඩිහිටි අවවාද නොපිළිගන්නා නහර වැඩි මොලේ අඩු පරපුර .

:       0       11

rattu Thursday, 28 March 2024 08:19 AM

දෙමාපියනි,නිතරම කොල්ලන් ගැන සොයන්න .මේ කාලේ ළමයින්ට හරිම අපලයි .මියගිය පුතුනි අපකළ පින් අනුමෝදන් වෙලා සසර වසනතුරු මෙවන් විපතක් නොවේවා.නිවනට මග ලැබේවා

:       0       4

wasantha Thursday, 28 March 2024 09:17 AM

මේ සති අන්තයේත් තව එක්කෙනෙක් හරි දියේ ගිලිලා වික්‍රමාන්විත ජනතාව ඉන්න රටක් විදිහට අපේ රට ලෝකයා ඉදිරි‌යේ බබලවනවා, ඔන්න බොරුද බලන්න. ලෝකෙන්ම නාන්න ගිහින් මෙහෙම වැඩ පෙන්නන තව රටක් දන්නවනං අටපට්ටමට කියන්ටෝනැ හොඳේ.

:       0       6

ආනන්ද පිටබැද්දර Thursday, 28 March 2024 10:39 AM

අනේ පුතේ ඔයාලා අකාලයේ යන්න ගියා. අර අහිංසක මවුපියෝ දෙන්නා මුළු ජීවිත කාලයම මැරි මැරි උපදිනවා .දැන් ඉතින් උන දේ උනා.අනෙක් දරුවොවත් මේවා බලල දෙමව්පියන්ට දුක් නොදී රටට වටින වැදගත් විදියට ජීවත්වෙන්න උත්සාහ ගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 264 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 6529 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 2078 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


මෝටර් රථයෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 3378 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය


මන්ත්‍රී වරප්‍රසාද කැපේ
2024 නොවැම්බර් මස 23 5143 0

මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


ගම්පහ නාඩු පාලන මිල පැනලා
2024 නොවැම්බර් මස 23 1150 0

ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 494 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 710 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1997 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site