රුපියල් හැත්තෑ දෙලක්ෂයක යුරෝ හා සෞදි රියාල් සිරුරේ ද යට ඇඳුමක ද සඟවාගෙන සිංගප්පුරුවට හා චෙන්නායි නුවරට යාමට ආ ගෙලිඔය ලාංකිකයකු හා ඉන්දියා ජාතිකයකු සැකපිට අද අලුයම අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි. ශ්‍රී ලංකිකයා දහතුන් වතාවක් ද ඉන්දියා ජාතිකයා 73 වතාවක් ද සිංගප්පුරුවට හා චෙන්නායි නුවරට ගොස් ඇත. ශ්‍රීලාංකිකයා හොරෙන් රැගෙන යාමට තැත් කළ මුදල රුපියල් ලක්ෂ පනහකට වැඩි යැයි කියති. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන එම්.ආර්. රාජ් මොහාන් හා ජුඩ් නිලුක්ෂණ මහත්වරු පරීක්ෂණ මෙහෙයවති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපෝ , පස්ස පැත්තේ හංගගෙන ආපු සල්ලි කැත නැතුව අල්ලනවා නේද?
සල්ලි ටික අපරාදෙ.
75 වතාවක් යනකම් මොකද කළේ?
මේවා අල්ලන්නෙ කොහොමද?
සල්ලි නම් කොහෙන් ගත්තත් මොකද?