අධිමානසික රෝගයකින් පෙඵණු මර්වින් විල්සන් (54) නම් ටෙක්සාස් වැසියෙකු විෂ ශරීර ගතකොට මරණයට පත් කිරීමට ටෙක්සාස් අධිකරණය නියෝග කළේය ඒ අනුව ඔහු මරා දැමිණි 1992 දි ටෙක්සාස් පොලිසියේ රහස් පරීක්ෂකවරයෙකු මරා දැමියැයි ඔහුට චෝදනා නැගිණි. ඒ වනවිටද ඔහු මානසික රෝගියෙකි ඔහුට සමාව දෙන ලෙස සිවිල් සංවිධාන හා නීතීඥවරු ආයාචනා කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අයියා අපේ ලංකාවේ අහවල් පැත්තේ කෙනෙක්ද දන්නේ නැහැ. (නි)
ලංකාවෙත් ඔයවගේ අය ඉන්නවා...(නු)
ලංකාවේ නම් ඔය බෙහෙත විදින්න ඕනේ පිස්සු නැති අයට. මොකද මෙහෙ වැඩියෙන්ම ඉන්නේ පිස්සන්මනේ. පිස්සන් එක්ක හොඳ මිනිහෙකුට ඉන්න බැහැනේ. (නි)
අපායටත් ගොඩාක් වටිවී (අ)
ඇමෙරිකාවේ පිස්සන්ව බෙහෙත් දීල සදහටම නිදි කරවනවා. අපේ ලංකාවේ පිස්සන්ව ඡන්දෙ දීලා අපි පත්කර ගන්නවා. ඔන්න ඕකයි දියුණු රටකයි නොදියුණු රටකයි වෙනස. (නි)
මානසික රෝගියෙකු පිස්සකු ලෙස හැදින්විම වැරදිය. එමෙන්ම මෙම රෝගියා බෙහෙත් විද මැරිමට අණ දුන් අධිකරනයේ යහපත් මානසිකත්වය පිළිබඳවද වෙනම වෛද්‍ය පරික්ෂණයක් සිදු කළ යුතුය. (නි)
අපේ රටෙත් ඉන්නවානෙ ඔයිට සමාන මානසික රෝගියෙක්. එයාටත් ඔය බෙහෙතම විද්දහම හොදයි. (නි)
අපේ රටේ ඔය බෙහෙත් දෙන්න ඕනෑ ළමා අපචාර කරන අයට. (නි)
අපේ අහවල් තැන ඉන්න අයගෙන් බාගයකට වැඩිය පිස්සන්. මානසික රෝගින්. ෂුවර්. ඔය වගේ අයට මේ බේතම තමයි දෙන්න වෙන්නේ. (නි)
මානසික රෝගියෙක් කියලා හැදින්නුවානම් නේද හොඳ ?.(ස)
නිරෝධලගේ කතාව හරි. (නි)
මානසික රෝග යනු තවත් රෝගයක් පමණයි. (නු)
ලංකාවටත් ඔබිනම දඩුවම...(ස)
මානසික රෝගයක් යනු තවත් රෝගයකි. අප ඔබ ඕනෑම කෙනකුට මානසික රෝගයක් වැළදිය හැක. මානසික රෝගයක් සැදුණු පමණින් ඔහු පිස්සකු නොවේ. (නි)
බුද්ධික ඔබගේ අදහසට 100%ක් නිවැරදියි..!! (නු)
ඔය නීතිය ලංකාවට ගෙන්න බැරිද (දී)
අපේ මිනිස්සු රෝහල් වල බෙහෙත් නැතිව මැරෙන්නේ (දී)
අපෙත් ඉන්නවා මේ බෙහෙත විදින්න ඕන කෙනෙක්. කැලණියේ (දී)
අන්න හොද වැඩක්
වයසයි නමයි දෙකම හරි. ඒත්? (නි)
අපරාදෙ මෙයාට කියන්න තිබ්බෙ... " මට මුකුත් මතක නෑ කියලා"(නු)
රජිව්, අදහස නම් නියමයි. (නි)
ඒ රටේම ඉදලා තියෙන්නේ එක පිස්සෙක් වුණාට අපේ රටේ නම් පිස්සු නැති කෙනෙක් හොයා ගන්නත් අමාරුයි. (නි)
නමේ ගැටලුවක්ද දන්නෙ නැහැ..!!(නු)
මේ බෙහෙත අපේ ඇමතිලාට දුන්නා නම් හරිනේ. (නි)
කොහොමද ඇමරිකාවෙ නීතිය.. ඕක ලංකාවෙ කළානම්.. මානවහිමිකම් කට්ටිය මැරෙන්න හදාවි..!!(නු)
අපේ සෞඛ්‍යයට සම්බන්ධ ආයතන දැන් ඕක තොග වශයෙන් ගෙන්නන ටෙන්ඩර් කන්දවාවී ගානක් කපාගන්න ... ඇත්තට ඕක දෙනවනම් ලංකාවෙනම් බාගෙකට විතර ඔය ඉන්ජෙක්ෂන් එක දෙන්න වේවි(නු)
ඩිලාන් ඔයා හරි...(ස)
ඒ බෙහෙත ලංකාවටත් ආනයනය කළොත් නේද හොද? (නි)
තවත් අරහෙම එක් කෙනෙක්. (නි)
සම්පූර්ණයෙන් කියවන්ඩ කලින්නම් මාර සතුටක් දැනුනේ, අන්තිමට අපරාදේ කියලා කියවුනා...(ස)
ඔය එන්නතම දෙන්න ඕනෑ පිස්සෙක් අපේ රටෙත් ඉන්නවා. එයාටත් හොදටම පිස්සු. (නි)
අපේ රටේ එක තැනක ඉන්න අයගෙන් බාගයකට වැඩිය පිස්සන් තමයි. ඒ කොතනද කියලා දන්නවනේ. (නි)
දියුණු රටක ගත් ඥානාන්විත තීරණයක්..!!(නු)
මෙහේ කට්ටියට ඔය බෙහෙත විදින්න ගියොත් අපේ අයියලා ඕකටත් බාල බෙහෙතක් ගෙන්නලා තමයි පස්ස බලන්නේ. (නි)
ලංකාවෙ අයටත් ඕක දෙනවනම් දියුණු රටක ගත් ඥානාන්විත තීරණයක් වේවි ...!!!(ස)
මානසික රෝගියකු පිස්සෙක් ලෙස හදුන්වන්නන බෑ.. (නු)
ඩිලාන්, මටත් හිතෙන්නේ එහෙමමයි. (නි)
අනේ මන්දා, මේ තීණ්දුව දුන්න කෙනා ගැන මට හිතෙන දේ කියන්න බැහැ මෙතන. (නි)
ඇත්තටම කාටද පිස්සු? (නි)
මෙයාගේ වාසගම හරියි කියලා ෂුවර්ද? (නි)
නමේ ප්‍රශ්නයක් තිබුණද දන්නේ නැහැනේ. (නි)
එහෙනම් අපේ පාර්ලිමේන්තුවේ සමහරුන්ටත් මේ බේතම තමයි දෙන්න වෙන්නේ. (නි)