ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී මීට සුළු මොහොතකට පෙර ඇරැඹිණි.
පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, චමල් රාජපක්ෂ, විමල් වීරවංශ ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටිති.
(ඡායාරූප- චතුර එස් කොඩිකාර )
ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප‍්‍රධාන ම
සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.
හෝටල් කාමරවල රැඳී සිට අඹු සැමියන් ලෙස අනියම් ඇසුරක් පවත්වමින් හෝටල්වල සේවය කරන සේවකයින් හා එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් මුලා කරමින් අයිස් මත
නැවත දැනුම් දෙනතුරු ඓතිහාසික මහනුවර සිරි දළදා වන්දනාවට බැතිමතුන්ට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා සිටි.
පාතාලය සහ මත්කුඩු ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්ද සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොහොට්ටුවේ සම්මේලනය ඇරැඹේ
Soma dubayi Sunday, 11 August 2019 09:54 AM
යහපාලන රජයට මේ ඡන්දෙ තරගයක් නැහැ. රනිල් මැතිතුමා වාර්තාගත ජයක් ලබනවා.
ගල්කටස් Sunday, 11 August 2019 10:27 AM
ඔව් ඔව් අපි බලන් ඉන්නෙ ඡන්දයක් එනකම් තමා දෙන්න ... මල් පැණි සමනළයින් ට
BamunuarachchiWednesday, 14 August 2019 02:00 AM
ජයක් ලබනවා 31 වෙනි වතාවට...
Athula Sunday, 11 August 2019 10:09 AM
චිරං ජයතු...! මගේ රට දිනේවා...! මගේ ජාතිය දිනේවා...! මගෙ ආගම දිනේවා..!
sirimal Sunday, 11 August 2019 10:15 AM
ඩිස්ටි.. ඩිඩින්... !!! වටේටම ඉන්නේ ඉන්නේ සුපිරි හොරු කණ්ඩායමක්නේ...
අතුල Sunday, 11 August 2019 10:16 AM
රනිල්ට මෙවර පක්ෂ නායකකම අහිමිවන වාර්තාගත ජයක්... හී..හී..
Rata Perata Sunday, 11 August 2019 10:20 AM
පොහොට්ටුවේ සම්මේලනයක් නෙමෙයි, ඕක රාජපක්ෂ පවුලේ සම්මේලනය. වාසිගන්න ඕනෑ වහල්ලු ටික එල්ලිලා ඉන්නවා, ඕක තමයි ඇත්ත...
ශ්‍රීSunday, 11 August 2019 10:57 AM
ඔය ඇත්ත මේ රටේ මිනිස්සුන්ට තේරුම් ගත්තා නම් අද මේක සුරපුරයක්...
Chanak los angelesSunday, 11 August 2019 04:34 PM
අනේද කියන්නේ..? ඔය වහගෙන විභාග ලියපු කුමාරයාට ඉදිරියේදී රජවෙන්න අටවපු පවුල් තමයි. නිදහස් පාක්ෂිකයන් මනාව තේරුම් ගත යුතුයි. කොහොමත් සාටකයින් රාජ්‍ය බලය පැහැරගන්න පසුගිය සුලුකාලය තුළ නොගහපු තුරුම්පුවක් නැහැ නේද? ඒ කිසිම දෙයක් හරිගියේත් නැහැ නේද? ඒ වගේමයි මේ පාරත් යන එන ගමන් නැතිවෙනවා. එහෙම වෙන්න 2015 කළා වගේ... විශාල වැඩ කොටසක් අපේ ජාලයෙන් ඉදිරියේදී සිදුවේවි...
Amila Sunday, 11 August 2019 10:36 AM
ඉන්දියාවේ ගාන්ධි පවුල් එක්කම පක්ෂය ඉවර වුණා වගේ රාජපක්ෂලා එක්කම ඕකත් හබක්... ජනාධිපතිවරණයෙන් පස්සේ වලපයයි, ගොඩපයයි 70පැනපු ගෝඨාට කවුද ඡන්දේ දෙන්නේ?
sirimal Sunday, 11 August 2019 10:39 AM
මහාචාර්යතුමා පව් අප්පා...!!!
kamal Sunday, 11 August 2019 11:00 AM
අලි බබා සහ හොරු නැවත රඟ දැක්වීමක්.
BamunuarachchiWednesday, 14 August 2019 02:03 AM
ඔව් ඔව්, බලාගෙන ඉන්නේ "ද ග්‍රේට් බෑන්ක් රොබරි" දුන්නු කට්ටිය...
Bishan Sunday, 11 August 2019 01:34 PM
ඉන්නේ නාකි ටිකක් නේ. පොහොට්ටුවේ කල්ක්‍රියාව දන්නේ නැති අයට හොඳයි.
sirimal Sunday, 11 August 2019 03:22 PM
වේදිකාවක්ද මැදමුලන වලව්වද? "රාජපක්ෂ පවුලේ සම්මේලනය" නිසා වරදකුත් නෑ ඉතින්.
Chanak los angeles Sunday, 11 August 2019 04:06 PM
අනේ අපේ වීරෝදාර පොලිස් නිලධාරීන්, අරන්තලා භික්ෂුන් වහන්සේලා, ශ්‍රී මහා බෝධි බැතිමතුන් අමු අමුවේ ඝාතනය වුණා නේද? ආගම දහම වෙනුවෙන් පණදෙන්න අඩි පොළොවේ ගසමින් කඩේ යන අය කොහොම කැමති වෙනවද මන්දා... මෙවැන්නන් බදාගන්න කෙනෙක්ව බලයට පත්කරනවාට?
BamunuarachchiWednesday, 14 August 2019 02:09 AM
ඔය කෙලින් කියාගන්න බැරුව වහෙන් ඔරෝ පාට් එක දාන්නේ අහවලාට නේද? බුද්ධාගම් කාරයන් හැටියට අපි දන්නවා අංගුලිමාල නමැති ත්‍රස්තයාත් බුදුන්වහන්සේ ඉදිරියේ දනින් වැටී පැවිද්ද ලබාගෙන පෙරකළ පව් අහෝසි වී රහත් වූ බව. එසේ නම් කරුණා අම්මාන් ගැන කියනුම කවරේද ලොස්?
BamunuarachchiWednesday, 14 August 2019 02:12 AM
එහෙම නොවෙයි, අපේ වීරෝදාර පොලිස්, හමුදාවට ත්‍රස්තයාට යටත් වෙන්න කීව නිවට නායකයා ගැන කතා කොරන්න.