සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඕස්ටේ‍්‍රලියානු අගමැතිනියගේ පිල අතර අද (3) කැනබරාහිදී පැවැත්වීමට තිබු පුහුණු එක්දින ක‍්‍රිකට් තරගය වර්ෂාව නිසා අත්හිටුවීය. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර මේ මස 8 වැනිදා ආරම්භවන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගිවීමට තිබු පුහුණු තරගය මෙයවේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd