පුහුණුව අවසන් කළ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු 81 දෙනෙක් රජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ජේ. සෙනෙවිරත්න මහතා අතින් පත්වීම් ලදහ.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පුහුණුව හමාර කරති
අනන්ද පිටබැද්දර Tuesday, 25 September 2012 09:43 AM
මහ මොළ ටිකකි හොද රැකියාවට ආවේ ලක් මවු තුමිය හොද සතුටින් හිනැහේවී ඒක ලෙස සැමට සෙත යහපත සැලෙස්වී ඔබ හැම දෙනා බොහෝ නිදුකින් සැරෙද්වී (ස)
රුවන් Tuesday, 25 September 2012 11:24 AM
අපේ ජීවනීට ජයෙන් ජය.(ස)
ගමගේ Tuesday, 25 September 2012 11:50 AM
සමාජ සෙයට පිට වෙමු
පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Monday, 24 September 2012 11:21 PM
සියඵම දෙනාට සූභ පතනවා. (නි)
දයා Tuesday, 25 September 2012 12:44 PM
අනේ හොදයි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 25 September 2012 03:53 PM
හොඳ පුහුණුව පසුවට බලාගමුකෝ...(ස)
චන්ද්‍රසිරි Tuesday, 25 September 2012 03:55 PM
හොඳ රස්සාවක්.. (ස)
සුරවීර Tuesday, 25 September 2012 07:09 AM
සුභ පැතුම්! (නි)
වරුණ Tuesday, 25 September 2012 07:19 AM
ලංකාවේ ඡන්ද හැමදාම තියෙනවානම් රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට හොඳයි...(ස)
ආරිය Tuesday, 25 September 2012 09:32 PM
ඔබලාට සුභපැතුම් (දී)
අමිල Tuesday, 25 September 2012 08:07 AM
මහජනයා හා කොහොමද වැඩ කරන්නේ කියලා පුහුණුවේදී කියල දුන්නද ? (ස)
සරත් Tuesday, 25 September 2012 08:34 AM
සන්තෝසයි . ජනතා සේවට සුභ පතමු. (ස)