බෙලිඅත්ත සිටිනාමළුුව ප්‍රදේශයේ සිදුවූ ගැටුමකදී පිහි ඇණුමකින් තුවාල ලැබූ දෙදෙනකු මියගොස් ඇතැයි ද තුවාල ලැබූ සිව් දෙනකු තංගල්ල රෝහලට ඇතුලත් කැර ඇතැයි ද පොලීසිය කියයි.
බෙලිඅත්ත සිටිනාමළුුව ප්‍රදේශයේ සිදුවූ ගැටුමකදී පිහි ඇණුමකින් තුවාල ලැබූ දෙදෙනකු මියගොස් ඇතැයි ද තුවාල ලැබූ සිව් දෙනකු තංගල්ල රෝහලට ඇතුලත් කැර ඇතැයි ද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතක්වුණා බෙලිඅත්තේ වෙඩි තැබීමේ සිද්ධිය... (නි)
බෙන්තර ගඟෙන් එහා එහෙම තමා... (නි)
දැන් යකඩ කවයක් අරගෙන තමයි මළගෙවල් වලට සහභාහි වෙන්න ඕනෑ. මොකද පිහි ප්‍රහාර වලින් බේරෙන්න. (නි)
ලංකාවේ ආශ්චර්ය බලන්න තංගල්ල බෙල්ලි අත්ත පැත්තට එන්න , මැර කණ්ඩායම් වැහි වහලා . (නදී)
වාසනාවන්ත මරණ දෙකක්!(නදී)
රට ඉතිරි වුණේ බෙන්තර ගඟෙන් මෙහා අය නිසා නොවෙයිද? (නි)
අද යාපනය තංගල්ලට වඩා සාමකාමීයි. මේහේ මැර කණ්ඩායම් වැහි වහලා. පොලිසියට පාලනය කරගන්න අපහසු දේසපාලන සම්බන්දකම් මේ මැර කන්ඩායම් වලට තිබෙන නිසා.(නදී)
කට කට පරිස්සමින් (නි)
එයාලට නම් මේ සැරේ අවුරුදු සරුයි වගේ. (නි)