යූරියා පොහොර මිටි 500ක් ප්‍රවාහනය කළ ලොරියක් දඹුල්ල පැල්වෙහෙර මහවැලි ඇළට පෙරැලී ඇතැයි පොලිසිය කියයි. ලොරියෙන් අඩක් ජලයේ ගිලි ඇති නිසා පොහොර දිය වී යනු ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
යූරියා පොහොර මිටි 500ක් ප්‍රවාහනය කළ ලොරියක් දඹුල්ල පැල්වෙහෙර මහවැලි ඇළට පෙරැලී ඇතැයි පොලිසිය කියයි. ලොරියෙන් අඩක් ජලයේ ගිලි ඇති නිසා පොහොර දිය වී යනු ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ බර වාහන යද්දි පොඩි දේකින් සිද්ද වෙන්නේ විශාල අනතුරු. ජීවිත බේරිලා නම් ඇති.(ස)
අනේ අම්මපා! (නි)
පොහොර ගැනම කතා කරනවා මිසක් අර රියැදුරු බේරුනාද කියලා කතා කරන්න නැද්ද අනේ? (නි)
මේ තරම් බර වාහනයක් මේ වගේ පාලමක් උඩින් ගිහින් මෙහම බේරුනා ඇති.රියදුරාට දෙවියන්ගේ පිහිටයි.(ස)
චතුල වෙරෝනා..ඔයා අව්වේ යන්න එපා..ඔයාගේ මොලේ වේලේවි.(ස)
පොහොර තව ටිකක් ගණන් යාවි වගේ. (ස)
අනිවාර්යෙන්ම. මාත් බලන් හිටියේ අපේ ගමේ පාලමක්වත් කැඩෙනකම්. හදලා දෙනවා කියලා ඉස්සරහට කාගෙනුත් උදව් ගන්න.(ස)
ජීවිතේ බේරුනා ඒ අති. (ස)
රියදුරුට දැන් කවුරුත් ස්තුති කරන්න.. තවත් පොරොන්දුවක් දෙන්න උදව් කලාට...(ස)
ප්‍රාදේශිය, මාර්ග සංවර්ධන අධිකාරී තුමනි, මේ ඔබේ අවධානය පිණිස සිදුවූවකි.හැකි ඉක්මනින් මෙවන් රථ වාහන වලට සුදුසු අයුරින් මහා මාර්ග පුළුල් කළ යුතුයි.(ස)
මෙදා....ගොවියෝ අසරණයි.(ස)
ඕං ඉතින් රියදුරු හම ගහවි, දැන් ඔක්කෝම. දෙයියනේ මේත් මනුස්සයෙක්නේ.. වැරදිම් වෙන්න බැරිද? ගෙනියන වාහනේ තරම ගැන හිතනවානම්.(ස)
ගොවීන්ටමනේ වෙන්නේ.(ස)
ඔයින් බේරුනා ඇති. ජීවිත හානි නොවී.(ස)
පේනවා නේද ආරක්ෂක වැටත් කඩාගෙන ගිහින්. කොහොමද මනුස්සයන්ගේ ඇගට පෙරලුනා නම්? අධික බර? රියදුරාගේ නොසැළකිළිමත්කමද මේ? (නි)
පේනවා නේද ආරක්ෂක වැටත් කඩාගෙන ගිහින්, කොහොමද මනුස්සයන්ගේ ඇඟට පෙරලුනානම්,අදික බර? රියදුරුගෙ නොසැලකිලිමත්කම වෙන්න ඇති. (ස)
හදිසි අනතුරක්, රටටම පාඩුයි (නි)
අනේ දෙවියනේ රියදුරාට කරදයක් නැහැ නේද ..? (ස)
මේ ඉක්මනට අර බෙදා දුන්න එලවලු ඈට ටිකක් ඈල දිගට හිටෙව්වනම් පොහොර වලට යන වියදම ඉතුරුයි.(ස)