බණ්ඩාරගම පොලීසියේ පිරිසක් පානදුරයේ මෙහෙයුමකට යමින් සිටියේය. පානදුර බුදු පිළිමය අසළ සිටි මිනිසෙක් පොලීසිය දැක දුවන්නට විය. පොලීසිය ඔහු අල්ලාගත්තේය. ඔහු ළඟ හෙරොයින් කුඩු පැකට් 25 කි. වටිනාකම රුපියල් 25,000 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු පැකට් විසිපහක වටිනාකම මුදලින් කියනවාට වඩා "ඔහු ළඟ ජීවිත විසිපහක් විනාස කළ හැකි කුඩු පැකට් විසිපහක් තිබුණි" කියනවා නම් මම කැමතියි (නි)
ඉල්ලගෙන කාල තියෙන්නෙ (නි)
හැබැයි ඕවා ගෙන්නන අය අල්ලන්න කව්රුත් නැහැ.(නදී)
දුමින්ද නිදහස් වුන එකේ මෙයාවත් එලියට දාන්න සර්.(නදී)
ප්‍රතිපත්තිය බල්ලට දාලා දකින දකින පිළිමෙට ආමිෂයෙන් පුජා කරලා නිවන් දකින්න පුළුවන් කියලා බෞද්ධ යන්ව නොමග යවන අය ඉන්න කාලෙක කුඩ්ඩන්ටත් ඒක වාසියක්ද දන්නේ නැහැ.(නදී)
බුදුපිළිමෙට වැදගෙන ගාථා ටිකක් කිවුවා නම් බේරන්න තිබුණනේ (නි)
අසේල මේවගේ දේවල් වැඩි හරියක් කරන්නේ බෞද්ධ අය නෙමේ. ඒක හොදට මතක තියාගන්න. බෞද්ධයන්ට අපහාස කරන ඔයා වෙනත් ආගමක කෙනෙක් නේද?(නදී) .
කුඩ්ඩන් ගේ දරු පවුල් වලට දෙවි පිහිටයි. දවසේ පඩිය කුඩු පැකට් එකට කුඩු කලොත්? අනේ රට පාලක මහා බලදාරියනි මේ විනාසය දෙස ඇස් ඇර බලා දැඩි දඩුවම් දී මෙය රට්න් තුරන් කරන්න.(නදී)
සරාගොයියගේ ඥාතියෙක්ද දන්නේ නැහැ. පොලිසිය දැක්කම දුවන්න හිතුනේ?(නදී)