හිර ගෙවල ළගිමින් රජය බලයට පත් කිරීමට වැඩ කළ තමාට රාජ්‍ය උත්සව තහනම් කැර ඇතැයි ද මේ තත්ත්වය තවදුරටත් ඉවැසීමට සූදානම් නැතැයි ද දකුණු පළාත් ඇමැති යු.ජී.ඒ. ආරියතිලක මහතා පළාත් සභාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය. ‘කිසිම දේකට මගේ නම තහනම්. රාජ්‍ය උත්වස තහනම්. චන්ද්‍රකා කාලේ මං මහින්දගේ මිනිහෙක් කළා. දැන් මං සොයන්නේ මං කාගේ මිනිහෙක් ද කියල‘ ඇමැති එසේ ද කීවේය. ‘මෙය හැමදාම ඉවසන්න මා සූදානම් නැහැ. මට ජිවත් වෙන්න ක්‍රමයක් තිබෙනවා. හැබැයි කවදාවත් පක්ෂය හැර යන්නේ නැහැ.‘
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd