මාධ්‍ය සේවකයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට නොපැමිණි බස්නාහිර පළාත් මන්ත්‍රී චන්දන ප්‍රදීප් පෙරේරා අත්අඩංගුවට ගන්නැයි මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය කඩවත පොලීසිය නියෝග කළාය.
ඔහු මීට පෙරද උසාවි නොපැමිණීම නිසා වරෙන්තු නිකුත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රු හරි නීති වේදියෙක් එක්ක ඇවිත් බාර වෙලා, ඊලඟට පුද්ගලික රෝහලකට ඇතුලු වේවිද දන්නෙ නැහැ (නි)
පලා බබාලා හිතාගෙන ඉන්නේ නිතිය තියෙන්නේ එයාලගේ අතේ කියලා. (නි)
මන්ත්‍රීතුමා, අරින්න එපා. අත් අඩංගුවට ගන්න ආවොත් කන හපලා පැනලා දුවන්න (නි)
කඩවත පොලීසිය අයිති පතොරම් 20 බැගින් තියාගෙන ඉන්න රාළහාමිලා ඉන්න පැත්තටද? එහෙමනම් බය නැතිව අල්ලයි (නි)
මන්ත්‍රීතුමා ලංකාදිපෙටත් ගහවිද දන්නේ නැහැ, අපි මේ ලියන ඒවාට (නි)