නැගෙනහිර පළාත් අමාත්‍යාංශය මගින් පාලනය වන සියලුම දෙපාර්තමේන්තු අධික්ෂණය කිරීමට ආණ්ඩු පක්ෂයේ පළත් සභා මන්ත්‍රීවරුන් 15 දෙනා පත්කිරීමට පළාත් අමාත්‍ය රැස්වීමේදී තීරණය කරයි. මහ ඇමැති අබ්දුල් මජීඩ් මොහොමඩ් නජීබ් මහතාගේ යෝජනාවක් අනුව මෙය ක්‍රියාවට නංවයි. ඒ සඳහා එක් මන්ත්‍රීවරයකුට මසකට ගමනා ගමන වියදම් වශයෙන් රුපියල් හතළිස් දහසක් ලබා දීමට තීරණය කළ බව නැගෙනහිර පළාත් මහාමාර්ග ඇමැති එම්.එච්. උදුව ලෙබ්බේ මහතා කීවේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඩියද ඒ
අනේ මන්දා
අසංග හිතන්න දෙයක් නෑ. අපි මෝඩයි තමයි (ස)
ඇත්තද හොදයිනේ
මෙයාලා අපිට මුදල් නාස්ති කරන හැටි කියලා දෙනවා (ස)
ඇත්තටමද
ඒ පඩිය විතරයි නේ
මට වැඩක් නැහැ
සියලුම පළාත් සභා මෙහෙම තමයි. (නි)
කොයිතරම් හොදද
ඉතින් දෙයියෝ, පළාත් සභා අහෝසි කරලා කොහොමද? වැඩ කරන්න සල්ලි තියෙනවාද? (නි)
අනේ දෙවියනේ, අපි මේවාට මොකද කරන්නේ? (නි)
ප්‍රාදේශීය සභාවෙ සල්ලි තමන්ගෙ පෞද්ගලික ධනයක් කියල ද දන්නෙ නැහැ හිතාගෙන ඉන්නෙ? (නි)
ගමනාගමන දීමනාව රජයේ සේවක වැටුප මෙන් දෙගුණයක්. මේවා දෙයියොම බලත්වා! (නි)
පළාත් සභා, අපිට එපා. (නි)
හොද යෝජනාවක්. සියල්ලන්ගේම සහයෝගය අවශ්‍යයි. (නි)
අපි මෝඩයින් කියලද දන්නෙ නැහැ දේශපාලන මහත්වරුන් හිතාගෙන ඉන්නේ? (නි)
ඔය තියෙන්නේ රම්පෙට පොරි වගේ. එහෙනම් ඉතිං ඡන්දෙ දීපු අයම මේවත් ගෙවන්නකෝ. (නි)
මොනවා වුණත් ප්‍රවාහන දීමනාවෙන් නම් ප්‍රයෝජනයක් ගනීවි. (නි)
මදි මදි. කරන සේවයත් එක්ක බැලුවහම මේ හොදටම මදි. (නි)
මොන පළාත් සභාව ගැනද මේ කියන්නේ? (නි)
මෙයාලටම ගිය රටක්. (නි)
පළාත් සභා වහාම විසුරුවා හැරිය යුතුයි. (නි)
100% විෂ්වාසද
අයියෝ! සල්ලි කියන්නේ මේවටද? (නි)